Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඔටුන්න හිමි කුමරු අගමැති වෙයි
Foreign News
September 28, 2022
සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇති බව විදෙස්...
අලි එලවන්න මිලියන 2 800/= ක්
News
September 28, 2022
වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...
ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්
News
September 28, 2022
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ...
තොටළඟ ගින්නෙන් 220ක් අවතැන්
News
September 28, 2022
තොටළඟ කජීමා වත්තේ නිවාස පේළියක ඊයේ (27) රාත්‍රී 7.30ට පමණ හට ගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 80කට වැඩි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි...
ජනපති අද (28) පිලිපීනයට
News
September 28, 2022
ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද...
සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි
News
September 28, 2022
අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්
News
September 27, 2022
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ...
ලංකාවට බඩු එවන අයට නිවේදනයක්
News
September 27, 2022
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව...
අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 07ක්
Sport
September 27, 2022
මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න Samp Army කණ්ඩායම විසින්...
විදුලිය මිලදී ගැනීමට අවසර
News
September 27, 2022
නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට...
ආදිවාසීනුත් අර්බුදයට
News
September 27, 2022
බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා. ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව...
Dart මෙහෙයුම සාර්ථක වෙයි
Sci & Tech
September 27, 2022
නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=4RA8Tfa6Sck මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව...
1
...
5
6
7
...
94
Page 6 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website