Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඉන්ධන තොග අවසන්, විදුලි බලාගාර වැසෙයි
News
July 24, 2022
නැප්තා ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය සිකුරාදා (22) රාත්‍රියේ ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙනවා. මේ වන විටත් සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව...
හෙට (25) සිට යළිත් පාසල් ඇරඹේ
News
July 24, 2022
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම...
බොරතෙල් මිල යළිත් පහළට
News
July 24, 2022
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94.70 ක් ලෙසයි. ඩොලර් 103.2 ක්...
ක්‍රෙඩිට් කාඩ් පොලිය නැවතත් ඉහලට
Economy and Business
July 24, 2022
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය යලිත් ඉහළ නංවා තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය...
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක්
News
July 24, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීම අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය...
අරගලකරුවන්ට පහරදීමට එරෙහිව නවදිල්ලියේත් විරෝධතා
Uncategorized
July 24, 2022
මෙරට රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගල භූමියට කඩාවැදී එහි සිටි අරගලකරුවන්ට පහරදීමට විරෝධය දක්වමින් ඊයේ දිනයේ නවදිල්ලියේත් විරෝධතාවක් පැවැත්වුණා. Krantikari Yuva Sangathan (KYS) සංවිධානය...
වඳුරු උණ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරයි
News
July 24, 2022
වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය...
පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද (24)
Sport
July 24, 2022
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායයම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වීමට නියමිත වනවා. ඒ අනුව අද (24) පෙරවරු...
”අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි” – කාදිනල් හිමි
News
July 22, 2022
ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර...
”ගෝඨාභයවත් මෙහෙම කළේ නෑ” – ඕමල්පේ සෝභිත හිමි
News
July 22, 2022
''ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ'' යැයි...
ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය
News
July 22, 2022
නව රජයේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අදාළ අමාත්‍ය මණ්ඩලය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යබන්දුල ගුණවර්ධන...
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට
News
July 22, 2022
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි. ඔහු එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ...
1
...
57
58
59
...
94
Page 58 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website