Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
යුපුන් අබේකෝන් අද (02) තරඟ බිමට
Sport
August 2, 2022
එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද (02) ආරම්භ වනවා. ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්...
Duty Free පහසුකම ඉහළ දැමීමේ යෝජනාවක්
Economy and Business
August 2, 2022
විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදේශ...
”දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් දෙනවා” – අධ්‍යාපන ඇමති
News
August 2, 2022
දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ මහ බැංකුව මගින් මුදල් වෙන්කර ගැනීමට...
”ආණ්ඩුව විසින් රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා” – සුදිල් ජයරුක්
News
August 2, 2022
ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. එහෙත් ත‍්‍රිරෝද රථයකට සතියකට...
පළමු කුඹල් පෙරහැර අද (02)
Art & Culture
August 2, 2022
මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹුල් පෙරහැර අද (02) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අද (02) පස්වරු 6.01 ට...
අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කෙරේ
Foreign News
August 2, 2022
ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස්...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
News
August 2, 2022
කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ...
”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්
News
August 2, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...
සහල් ආනයනය අත්හිටුවන ලකුණු
News
August 1, 2022
අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව...
පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට (02)
News
August 1, 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02) දිනයේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අනිද්දා (03)...
දරුවන්ගේ හැසිරීම් ඍණාත්මක වී ඇති බව සමීක්ෂණයකින් හෙළිවෙයි
News
August 1, 2022
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා. Save the...
ගෑස් මිල අඩු කිරීමේ සූදානමක්
News
August 1, 2022
අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. සභාපතිවරයා කියා සිටින්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල...
1
...
51
52
53
...
94
Page 52 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website