Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපතිගෙන් රනිල් වික්‍රමසිංහට ඇමතුමක්
News
August 3, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීම පිළිබඳව...
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
News
August 3, 2022
මධ්‍ය කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...
වැඩි මිලට හොර පාරේ යන්න ගිය ඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 04ක් අත්අඩංගුවට
News
August 3, 2022
ඩීසල් ලීටර් 6,600ක බවුසරයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි. ඩීසල් තොගය...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය දෙදෙනෙකු අතුරුදහන්
News
August 3, 2022
22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් පිටත්වගිය කණ්ඩායමේ දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක් හා ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙක් එලෙස...
”සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා” – ජනපති
News
August 3, 2022
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික...
යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයට
Sport
August 2, 2022
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ අනුව යුපුන් අබේකෝන්...
ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
News
August 2, 2022
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතුව සිටින ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. සිය නීතිඥවරුන් මගින්...
අධිවේයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
News
August 2, 2022
පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග භාවිතාකරන රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු...
මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ කැඳවයි
News
August 2, 2022
මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ එළඹෙන සඳුදා පෙරවරු 10.00ට...
ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනයේදී තීරුබදු සහන
News
August 2, 2022
දේශීය ඇඟලුම් නිෂ්පාදකයින්ට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන්...
”රට හදන්න මහින්දගේ අත්දැකීම් ඕනේ” – මහින්ද අමරවීර
News
August 2, 2022
රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ජනාධිපති රටේ...
රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ
News
August 2, 2022
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමි වී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන්...
1
...
50
51
52
...
94
Page 51 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website