Tag: A5 News

ධීවර ජනතාවට ඉන්ධන ලබා නොදීමට හේතුව ඩග්ලස් දේවානන්ද කියයි

ධීවර ජනතාව වාසය කරන ප්‍රදේශ වල පිහිට පිරවුම්හල් සදහා ඉන්ධන ලබා නොදීමට හේතුව වෙනත් අය පැමිණ එම ඉන්ධන රැගෙනයන නිසා බව ජලජ සම්පත් අමාත්‍ය...

පළමු රන්දෝලි පෙරහර අද (07)

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද (07) රාත්‍රී 07.44ට...

”විදුලි බිල වැඩිවන හැටි අඟහරුවාදා ප්‍රකාශ කරනවා” – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පවසනේ ඉහල දැමෙන විදුලි...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. ඔවුන් වෙත එම වගකීම මේ වනවිටත් භාරදී තිබෙන බවයි අමාත්‍යවරයා කියන්නේ. අමාත්‍ය කංචන විජේසේකර...

ගෝඨාභයගේ වීසා දික්කිරීමට රජයෙන් සිංගප්පූරුවට ඉල්ලීමක්

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි...

අද නුගේගොඩදී මහජන රැලියක්

ගාලු මුවදොර අරගලකරුවන් ඇතුලු පිරිසක් අද නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මර්දනයට, හදිසි නීතියට ඇතුලූ කරුණු ගණනාවකට එරෙහිවයි එය සංවිධානය කර ඇත්⁣තේ. නුගේගොඩ...

කොටුව – බදුල්ල දුම්රිය වාර කිහිපයක් අදත් අවලංගුයි

උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම හමුවේ කොළඹ කොටුව සහ බදුල්ල අතර අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කර තිබෙනවා. මේ...

තැන් තැන් වල ගුටිකන පොලීසිය

ගැටඹේ ක්‍රීඩාංගණයේදී සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු කල පහරදීමකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පවසන්නේ පිරිසක් එම ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියකට සහභාගීවීමට උත්සහ කළ...

ඇමති ධූර සහ වරප්‍රසාද වලට සජිත් බැහැ කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කළේය. “බලවත් පාර්ලිමේන්තු කමිටු පද්ධතියක් හරහා කටයුතු කිරීමට එකඟ වුණා. රට...

අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (05) දිනයේ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අද (06) සහ හෙට...

නාඳුනන මළ සිරුරක් වෙරළ තීරයකට ගොඩගසයි

වත්තල, දික්ඕවිට වෙරළ තීරයේ තීබි අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇති පුද්ගලයා වයස අවු. 35 - 40ත් අතර...

රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුත් ඉහළට

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වැනි දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ...

Recent articles

spot_img