Tag: A5 News

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවෙයි

ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරෙමුණෙහි තබමින් 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙරට වේලාවෙන් අද (09) අලුයම නිමාව සනිටුහන් කරනු ලැබුවා. පදක්කම් 4 ක් දිනූ...

ආර්ථික අර්බුදය විසඳීමට ඇති හැකියාව පිලිබඳ සමීක්ෂණයකින් අනුර දිසානායකට මුල්තැනට

වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය විසඳීමට හැකියාව ඇත්තේ ජවිපෙ නායක, ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකට පමණක් බව සමාජ සමීක්ෂණයක ප්‍රතිඵල පවසනවා. විකල්ප ප්‍රතිපත්ති...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කර...

ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපෙ තීරණය කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ...

අයවැය සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමට...

”රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ඕනෑම ආණ්ඩුවකට විරුද්ධයි” – වාසුදේව නානායක්කාර

පරස්පර තීරණ අනුව ක්‍රියා කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කතාබස් කිරීම කිසිම අර්ථයක් නැති බව ද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට...

තායිවාන මිසයිල සංවර්ධනයේ ප්‍රධානියා මියයයි

තායිවානයේ ජාතික චුන්ග්-ෂාන් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (NCSIST) උප සභාපති Ouyang Li-hsing (歐陽力行) හෝටලයක නතරව සිටියදී හෘදයාබාධයකින් මිය ගිය බව වාර්තා වෙනවා. ඔහු මියගිය...

ICC ජුලි මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා. වමත් දඟපන්දු...

ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට හමුදාවට නොමිලේ ඉන්ධන

ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට නාවුක හමුදාවට සහ ගුවන් හමුදාවට ඉන්ධන තොගයක් පරිත්‍යාග ලෙස නොමිලේම ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉන්ධන මෙට්‍රික් ටොන්...

”බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍යතාවක් නෑ” – සුනිල් හඳුන්නෙත්ති

ජනවරමක් ලබා දෙන මැතිවරණයක් ඉල්ලීම ජනතාවගේ සම්පූර්ණ අයිතියක් බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියනවා. එහෙත් මැතිවරණයකට මුහුණ දීමට ජාතික ජන...

”සෑම පැයකටම ශ්‍රී ලාංකිකයින් 32ක් රට හැර යනවා” – බැංකු වාර්තා අනාවරණය කරයි

මේ වන විට සෑම පැයකටම ශ්‍රී ලාංකිකයන් 32ක් විදේශ රැකියා සොයා පිටත්ව යනවා. ඒ බව මහ බැංකු වාර්තා අනාවරණය කරනවා. මෙම වසරේ මුල් මාස...

IOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) ශ්‍රී ලංකාවේ තවත් ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. LIOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා...

Recent articles

spot_img