Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ජර්මනි පූසන්ගේ ලොක්ඩවුන් සමය අවසන්
Foreign News
August 16, 2022
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කුරුල්ලෙකු ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සුරතල් බළලුන් ගෘහස්ථව තබා ගන්නා ලෙස ජර්මනියේ නිරිතදිග වෝල්ඩෝෆ්හි ප්‍රදේශවාසීන්ට ඉකුත් මැයි මාසයේදී නියෝග කරනු...
ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක වන්දියක් ඉල්ලයි
News
August 16, 2022
ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංගගෙන් රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක...
75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
News
August 16, 2022
2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින් පාරිභෝගික අධිකාරියට
News
August 16, 2022
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින් අද (16) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා. ඒ කුකුළු මස් හා බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු...
අවුන්සාන් සූකීට තවත් වසර 06ක සිර දඬුවම්
Foreign News
August 16, 2022
බලයෙන් පහකරන ලද මියන්මාරයේ නායිකා, අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබෙනවා. හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින...
ලෝකය හමුවේ ශ්‍රී ලංකාව තවත් පහළට
Economy and Business
August 16, 2022
ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන S&P Global සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'D' දක්වා පහත දමා තිබෙනවා. 'D' ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී...
ඖෂධවලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්
News
August 16, 2022
මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටිනවා. ඒ ඔස්සේ යමින් රාජ්‍ය...
චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි
News
August 16, 2022
ඉන්දියාව සහ චීනය අතර පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනයද ඈදා මතභේදයට තුඩුදුන් යුවාන් Yuang Wang 5චීන පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරාය වෙත පැමිණ...
”රජයේ වියදම් පාලනය කළ නොහැකි නම් වගකිව යුතු නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න” – ජනපති
News
August 15, 2022
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම්...
සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදෙයි
News
August 15, 2022
ඉන්දියාවේ ඩෝනියර් 228 ගුවන් යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවුණා. ඩොනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ජනාධිපතිවරයාට භාර දෙනු...
දේශීය මත්පැන් හඳුනාගන්න App එකක්
News
August 15, 2022
නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් (App) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්....
”ආර්ථික අර්බුදයට කතානායකවරයා වගකිව යුතුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල
News
August 15, 2022
මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා හා සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...
1
...
38
39
40
...
94
Page 39 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website