Tag: A5 News

”අපේ නැවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නෑ” – චීන විදේශ කටයුතු අමාත්‍යාංශය

Yuan Wang - 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව චීනය පවසනවා. චීනය කියන්නේ ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවයි. චීන...

”ජනරජයට වඩා මම පොහොසත්” – ජනපති

තමන් ජනරජයට වඩා පොහොසත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියන්නේ තමන් අත ඉතිරි කරගත් ඩොලර් දහසක් තිබෙන නිසා තමන් එසේ පොහොසත් බවයි ඔහු...

මලයාලම් සුපිරි නළු මමුටි ශ්‍රී ලංකාවට

ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි නළු මමුටි එරට චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා ඊයේ (16) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු දින තුනක් පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී...

”කිසිදු රටක් හෝ සංවිධානයක් ඇවිත් ලංකාව ගොඩදාන්නේ නෑ” – අනුර දිසානායක

තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතිවලින් අර්බුදය විසඳිය නොහැකි බව ජවිපෙ නායක, ජාජබ මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප...

2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී...

”ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා” – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ...

බදුල්ල රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි

අද වන විට බොහෝ රෝහල් තුළ ඖෂධ වර්ග නොමැති තත්ත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එහි සහකාර ලේකම් බදුල්ල රෝහල් වෛද්‍ය...

ජැකලින් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණ නඩුවක පැටලෙයි

ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් චෝදනාවලට මුහුණ දී සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙක් ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම්...

ෆුල් ෆේස් තහනම ඉවතට

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට හා පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කර...

”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන්...

බිස්කට් නිෂ්පාදකයින් ඉහළ මිලට හේතු කියයි

දේශීයව නිෂ්පාදනය කරන බිස්කට් හා අනෙකුත් රසකැවිලි නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල ඉහල මිලට අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදය...

GSP+ බදු සහනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් වෙළෙඳ යෝජනා ක්‍රමයක්

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා...

Recent articles

spot_img