Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් නාලක ගොඩහේවා ඉවතට
News
August 19, 2022
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (Committee on Public Finance) සාමාජිකයෙක්ව සිටි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ඉන් ඉවත් කර තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට...
කටුනායක ගුවන් තොටුපලේ රන් මාවත විවෘත කෙරේ
Economy and Business
August 19, 2022
කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" (Gold Route) විවෘත කර තිබෙනවා. මෙම "රන් මාවත" හඳුන්වා දී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන...
ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සතියේ ලංකාවට
News
August 19, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් සනාථ කර තිබෙනවා. විදෙස් මාධ්‍යයක් වෙත ඔහු පවසා...
මර්වින් සිල්වා මුදා හැරේ
News
August 18, 2022
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්වීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ...
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
News
August 18, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත...
22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 09ක්
News
August 18, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ගොනු කර...
කාමර ප්‍රශ්නයක් නිසා දුම්රියක් ධාවනය අත්හිටුවයි
News
August 18, 2022
දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය ධාවනය සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා. දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ...
චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට
Foreign News
August 18, 2022
චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක්...
මර්වින් සිල්වා CID අත්අඩංගුවට
News
August 18, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2007 වසරේ දෙසැම්බර් 27 ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන්...
මෙන්ඩිස් සහ සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් යළි බලපත්‍ර
News
August 18, 2022
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූවෙක් වන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබෙනවා. ඔවුන් සඳහා...
නව සන්ධානයේ සභාපති විමල්
News
August 18, 2022
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. ශ්‍රී ලංකාවේ...
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කරයි
News
August 18, 2022
රටින් පැන ගොස් ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි වාර්තා වෙනවා. අමෙරිකාවේ සිටින ඔහුගේ නීතිඥයන්...
1
...
35
36
37
...
94
Page 36 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website