Tag: A5 News

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට...

”ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – ඇමරිකාව

ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ලිඛිතව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව...

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන්න” – Amnesty International

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සහ...

”වෙලාව ආවාම මම යනවා” – මහින්ද රාජපක්ෂ

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටින්නේ දිගටම දේශපාලනයේ රැඳී සිටින බවයි. Sunday Times පුවත්පතට සම්මුඛ...

”රැඳවුම් නියෝග සඳහා අත්සන් කළහොත් එය අඳුරු දිනයක් වෙයි” – මානව හිමිකම් නියෝජිතවරිය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත හා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස...

ඉදිරි මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වෙයි?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වී තරග කරනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග පවසනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡාවක් ආරම්භ...

”ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා” – කංචන විජේසේකර

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

මෙරට ධීවරයන්ට කොරියාවෙන් රැකියා

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා...

”ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනය කරයි කියල හිතන්න බෑ” – සුසිල් ප්‍රේමජයන්ත

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ ‌දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. යාපනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත...

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් පුද්ගලයින් 12දෙනෙකුට දිවි අහිමිවෙයි

යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ළමුන් තිදෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියෙගාස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන්...

ජාතික ජන බලවේගය හෙට (20) නුගේගොඩට

ජාතික ජන බලවේගය සංවිධානය කරන රැළියක් හෙට (20) නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට ප.ව. 2.30ට නුගේගොඩ, විජේරාම මංසන්ධියෙන් පෙළපාලිය ආරම්භ වන අතර...

”විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක්” – සරත් ෆොන්සේකා

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම...

Recent articles

spot_img