Tag: A5 News

ශ්‍රී ලංකාව ලෝක ආහාර උද්ධමනයේ 05වන තැනට

ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. ඒ...

”රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන්න” – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස පොහොට්ටු පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති වාර්තා වෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ...

2023 වසරට පාසල් නිල ඇඳුම් චීනයෙන්

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද...

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව හිමිකම් සම්බන්ධයෙන් ගැලපෙන්නේ නෑ” – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ...

ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා නිකුත් කර තිබෙනවා. 2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය...

”මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නැති නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්” – අමෙරිකානු තානාපති

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ප්‍රකාශ කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී...

”මේ ආණ්ඩුව කල් ඉකුත් වුණ ආණ්ඩුවක්” – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් නැති ආණ්ඩුවක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල...

”භූමිතෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට අවුරුදු කීපයකට කලින්” – කංචන විජේසේකර

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කලේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340ක් දක්වා වැඩි...

”මාළු මිල තුන් ගුණයකින් විතර ඉහළ යනවා” – ජාතික ධීවර මහා සම්මේලනය

භූමිතෙල් මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාළු මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අසංක...

ජෙහාන් අප්පුහාමිට ඇප

අධිකරණයට භාරවීමෙන් අනතුරුව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැර තිබෙනවා. ඒ පසුගිය ජූලි මස 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම යන චෝදනාවටයි. රංගන...

ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

”චීන නැව අද (22) යනවා” – හාබර් මාස්ටර්

'යුවාන් වැන්ග් 5' චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරනවා. ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකළ චීනයේ අධිතාක්ෂණික...

Recent articles

spot_img