Tag: A5 News

”වැඩක් නැති රාජ්‍ය සේවකයින් ලක්ෂයකටත් වඩා ඉන්නවා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ කියා සිටිනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...

”අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන්” – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවලින් හෙළි වූ තොරතුරුවලට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන් වී ඇතැයි පැවසෙනවා....

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට බාධාවක්” – ජී. එල්. පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බව පොහොට්ටුවේ...

සේනාධි ගුරුගේ අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ගාලු මුවදොරදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට...

සනත් නිශාන්​ත, ඩෑන් ප්‍රියසාද් හා මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන CIDයට භාරදෙන ලෙස නියෝග

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට හා ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස...

”චීන පොහොර නැවට ගෙවපු සල්ලි නැවත ගන්න බෑ” – කෘෂිකර්ම ඇමති

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...

”රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර

ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්න බව ජාතික ජන බලවේගයේ...

බලංගොඩ කස්සප හිමි CIDය‌ට

බලංගොඩ කස්සප හිමියන් අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ ජූලි මස 13 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්...

දුමින්ද නාගමුව, ස්ටාලින් හා ජීවන්ත පීරිස් පියතුමන් ඇතුළු පිරිසකට ඇප

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් හා නලීන් ගුණවර්ධන යන අය අධිකරණය විසින්...

ජනාධිපති මාධ්‍ය අංශයට නව තනතුරක්

සදුන් අරෝෂ ප්‍රනාන්දු මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්‍ෂා කිරීමේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා (Deputy Media Director for Fact Check) ලෙස පත් කර තිබෙනවා. ඊට අමතරව...

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පවසන්නේ තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා...

රැකියා අපේක්ෂාවෙන් විදෙස්ගතවන අයට නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා...

Recent articles

spot_img