Tag: A5 News

ඉන්ධන හිඟයකට යන තවත් පාරක්

ඉන්ධන මිලදීගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර රාජපක්ෂ පවසනවා. ඔහු පවසන්නේ මේ හේතුවෙන්...

බලශක්ති ඇමති අඩුපාඩු නිවැරදි කරයි

ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත්, පසුගිය දින 4 තුළ අමතර තොග නිකුත් ක​ර ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටිනවා. ඔහු...

”අන්තර් වාර පාලනයක් අවශ්‍යයි” – ඩග්ලස් දේවානන්ද

උතුරු හා නැගෙනහිර පළාත් සභා සඳහා අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා. අදාළ අන්තර්වාර පාලනය සඳහා පළාත් දෙක නියෝජනය...

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන අයවැයෙන් යෝජනාවක්

රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා...

රජය බදු ඉහළ දැමීමට තීරණය කරයි

එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 12% සිට 15 % දක්වා බදු ඉහළ දැමීමට නියමිතයි. මෙසේ විදේශ විනිමය...

සනත් නිශාන්තට රක්ෂණයෙන් කෝටි 02ක්

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 02ක රක්ෂණ මුදලක් හිමිව තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ අරගල පවත්වාගෙන ගිය තරුණ තරුණයින්ට...

මින් පසු රජයට ඉලෙක්ට්‍රික් වාහන පමණයි

රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර...

අන්තරේ ටෙක්නිකල් හන්දියට

අන්තර් විශ්විද්‍යාල සිසුන් පිරිසක් මේ වන විට විරෝධතා පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය දක්වා ගමන් ගනිමින් සිටින බව වාර්තා වනවා. 'මර්දනය නවතනු රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු'...

බලශක්ති අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් යෝජනාවක්

යුරෝපය පුරා හමා යන බලශක්ති අර්බුදය හමුවේ මිට පෙර පෞද්ගලික අංශයට විකුණා දැමූ රාජ්‍ය සම්පත් නැවත රාජ්‍ය අංශයටම පවරා ගෙන මහජන සේවාවන් ලෙස පවත්වාගෙන...

සතොස නඩුවට පොහොට්ටුවේ ප්‍රභලයෙකුට අධිචෝදනා

2012 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු...

සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලාඅද (30) අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර...

”දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නෙවෙයි” – සාගර කාරියවසම්

රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පොහොට්ටුවේ ලේකම්,...

Recent articles

spot_img