Tag: A5 News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය

ආසියානු සංවර්ධන බැංකුව වෙතින ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහයක් ලෙස ඩොලර් බිලියන 2 ක මුදලක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව සඳහා...

ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මකයි

ඉහළ දැමූ ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටිනවා. පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කරන...

දහම් සිරිසේනට නිදහස් පක්ෂයෙන් පත්වීමක්

පොළොන්නරුව, බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස අද (31) දින දහම් සිරිසේන වෙත පත්වීමක් ලබා දී තිබෙනවා. ඒ ඔහුගේ පියා,...

”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා....

IMF හා ශ්‍රී ලංකාව මූලික එකඟතාවයකට

හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවේ සඳහන්...

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසාදැමේ

කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමත් සමඟ චීනය ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසා දමා තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ Huaqiangbei හි පිහිටා ඇති ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොලයි. එම...

”ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවෙි හදපු කොහා පැටවෙක් වගේ” – හර්ෂ ද සිල්වා

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. රනිල් වික්‍රමසිංහ...

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා අභාවප්‍රාප්ත වෙයි

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්තව තිබෙනවා. 1931 මාර්තු 02 වෙනිදා උපත ලද ගොර්බචොව් මියයන විට වයස අවුරුදු 91 ක්. Interfax,...

පොහොට්ටුවේ කණ්ඩායමක් විපක්ෂයට

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 13 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව විපක්ෂයට එක්ව තිබෙනවා. ඒ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය...

චේ ගුවේරාගේ පුතනුවන් දිවියෙන් සමුගනියි

විප්ලවවාදී නායකයෙකු වන එර්නස්ටෝ චේ ගුවේරා ගේ පුත් කැමිලෝ ගුවේරා මාර්ච් ඊයේ (30) දිනයේදී මියගිය බව කියුබානු 'ප්රෙන්සා ලැටිනා' පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත්...

බිත්තර ගැන වෙළඳ ඇමතිගෙන් තීරණයක්

කුකුළු ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන්නේ ඒ අනුව පවතින උපරිම සිල්ලර...

අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි ගණනක් පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ යටතේ පාරිභෝගිකයෙකු...

Recent articles

spot_img