Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඇඟිලි සලකුණු සැත්කම් ජාවාරමක් හෙළිවෙයි
Foreign News
September 2, 2022
රැකියා අපේක්ෂකයින් කුවේටයට ගෙන ඒම සඳහා ඇඟිලි සලකුණු වෙනස් කිරීමේ සැත්කම් සිදු කළ ජාවාරමක් ඉන්දියාවේ තෙලන්ගානා පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. එහිදී නව කුවේට්...
මහ බැංකු අධිපති එලවීමේ කුමන්ත්‍රණයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
News
September 2, 2022
රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපතිට සහ අමාත්‍ය අලි සබ්රි එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. අද (02)...
”කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක් හිඟයි” – රෝහල් අධ්‍යක්ෂ
News
September 2, 2022
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය පවසනවා. මේ තත්වය නිසා විදේශීය දානපතීන්ගෙන්ද ඖෂධ ලබාගැනීමට...
බැසිල්ට රටයන්න අවසර
News
September 2, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව මෙලෙස විදෙස් ගතවීමට අවසර ලැබී ඇත්තේ 2023 ජනවාරි 15 වනදා දක්වායි.
ඩලස් පිල හා සජිත් පිල එක් තීරණයක
News
September 2, 2022
අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර...
ගෑස් මිල පහළට
News
September 2, 2022
ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලිට්‍රෝ සභාපතිවරයා පවසන්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්චාවචනය හා මිල සූත්‍රයට...
ජනාධිපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්
Economy and Business
September 2, 2022
යහපත් ආයෝජන අවස්ථා ඇති කිරීම හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා අටක් (08)...
රජරට රැජිණ පිටයයි
News
September 2, 2022
රජරට රැජිණ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්වී ඇති බව වාර්තා වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි.
විදෙස්ගතවන පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්
News
September 2, 2022
විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙස හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය...
ඉන්ධන, ගෑස් හා වී වගා ගැටලුවලට සාගල රත්නායකගෙන් උපදෙස්
News
September 2, 2022
ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක...
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමතර මිලියනට හතක වියදමක්
Economy and Business
September 2, 2022
තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක...
අවුරුදු 60 විශ්‍රාම සීමාවෙන් වෘත්තීන් කිහිපයක් ඉවත්කෙරේ
News
September 2, 2022
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ...
1
...
24
25
26
...
94
Page 25 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website