Tag: A5 News

”පාසල්වලට සිසුන් ගන්නේ නෑ” – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. නාවල පිහිටි ආනන්ද...

මීටරේට වැඩියෙන් තෙල්

මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06)...

”ආබාධිත මිනිස්සු යන්නේ බඩගාගෙනද?” – මුජිබුර් රහුමාන්

රෝද පුටු ආනයනය කිරීමට නොහැකි බව ආණ්ඩුව පවසා ඇති බවත් රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවේගයේ...

මුදල් කාරක සභාවට තවත් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි...

රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය...

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසන්නේ කණ්ඩායම තරගය සඳහා...

විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්...

සහනාධාර වෙනුවෙන් QR ක්‍රමවේදයක්

සුබසාධක සහනාධාරය හිමිවිය යුතු ජනතාව වෙනුවෙන් QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමෘද්ධි, වැඩිහිටි සහ ශාරීරික ආබාධ සහිත දීමනා...

අයවැය යෝජනා ක්‍රියාවට නංවන්න කමිටුවක්

මෙම වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ...

ඩොලර්වලින් ගෙවල් ගන්න අයට වාසියක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදෙස්ගත ලාංකිකයන්...

10 000ක සහනාධාර දීමනාවක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61 000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ...

”ඉන්ධන පිරවුම්හල් 400ක් වහන්න වෙනවා” – පිරවුම්හල් හිමියන්ගේ සංගමය

පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට...

Recent articles

spot_img