Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”දෙවන අරගලය ආරම්භ කරනවා” – රනිල් වික්‍රමසිංහ
News
September 7, 2022
පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 76 වන...
”ජනතාව සොයන නව මාර්ගය අපි නිර්මාණය කරනවා” – විමල් වීරවංශ
News
September 7, 2022
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම එළඹෙන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ...
ජාතික ආරක්ෂාවට අත තැබීමට ආණ්ඩුව සැරසෙයි
News
September 7, 2022
ජාතික ආරක්ෂාවට පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා වන මූලික කෙටුම්පතක් සකස්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ...
අයිස් ගැහුවොත් මරණ දඬුවම
News
September 7, 2022
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙරට නීති දැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ඒ සඳහා විෂ වර්ග අබිං හා...
ආසියානු කුසලානයේ පෙරමුණ ශ්‍රී ලංකාවට
Sport
September 7, 2022
2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ අනුව ශ්‍රී...
”ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම පිළිගන්න බෑ” – සාගර කාරියවසම්
News
September 7, 2022
රාජපක්ෂවරුන්ගේ ශක්තිය සමඟ පොහොට්ටුව ඉදිරියට යන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව තීරණය කළ...
”මම වග කියන්නේ නෑ, මොකද මට ඒක අදාළ නෑ” – මහින්දානන්ද අලුත්ගමගේ
News
September 7, 2022
අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුණේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව...
පවුල් පහකින් හතරක් බඩගින්නේ
News
September 6, 2022
මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිකුත්...
”බදු වැල්බදු වෙලා” – අනුර කුමාර දිසානායක
News
September 6, 2022
වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (06) පාර්ලිමේන්තුවේදී ”සමාජ...
”විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීමයි” – රෝහිත අබේගුණවර්ධන
News
September 6, 2022
ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (06) කොළඹ දී...
”දැන් ලාභයි” – කංචන විජේසේකර
News
September 6, 2022
දැන් පෙට්‍රල්, සුපර් පෙට්‍රල් හා සුපර් ඩිසල්වලින් රජය ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා. "මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ලබාදෙන...
”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර
News
September 6, 2022
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක්...
1
...
20
21
22
...
94
Page 21 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website