Tag: A5 News

”යුනිසෙෆ් සංවිධානය කියන්නේ බොරු, මන්දපෝෂණය නෑ” – සෞඛ්‍ය අමාත්‍යාංශය

යුනිසෙෆ් සංවිධානය පවසන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරන්නේ...

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයට

2022 ආසියානු කුසලාන T20 තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය තේරී තිබෙනවා. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම...

දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අනවසරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් බව වාර්තා...

යුපුන්ගේ අවසන් තරගය අද (08)

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී...

අද (08) රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි

අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද (08)...

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉවත් වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ මොහාන් සමරනායක සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස අද (08)...

”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා...

”වී ගන්න සල්ලි නෑ” – කෘෂිකර්ම ඇමති

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඔහු සඳහන් කර සිටියේ...

ව්‍යාග්‍ර පැටවුන් තිදෙනෙකුට උපත දුන් කෙල්ල මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන 'කෙල්ල' නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා හා ලියෝ යන එම...

සෞදියෙන් අවුරුදු හයකට තෙල්

වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා...

”තාත්තා ළඟට ආවා වගේ දැනුනේ” – හරීන් ප්‍රනාන්දු

මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටිනවා. හරීන් හා මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත්...

දරාගත නොහැකි රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා. ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන...

Recent articles

spot_img