Tag: A5 News

”ක්‍රිකට් තරමටම අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කරන්න” – දසුන් ශානක

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අපරාජිතව ජයග්‍රහණය කළ පසු කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ ක්‍රිකට් තරමටම මේ රටේ අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කළ...

A/L සිසුන් වෙනුවෙන් විමල් වීරවංශ ඉල්ලීමක් කරයි

2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක්...

ආසියානු කුසලානයේ වීරයා වනිඳු

06 වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන...

”චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ අය රටට හෙළිකළ යුතුයි” – චරිත හේරත්

රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම රටට හෙළිකළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඔහු කියන්නේ එක්සත්...

අලුත් ඇමතිවරුන්ට වාහන 111ක්

අලුතින් පත්කළ රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්යය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන්...

රෝහල්වල ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙයි

අපද්‍රව්‍ය ඉවත් කිරීමෙ සමාගම්වලට ගෙවීමට ඇති හිග මුදල හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්...

වසරේ හොඳම නවකතාව ‘ප්‍රේමානිශංස’

චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති...

හරිනි අමරසූරියට බාධා කිරීම ගැන වාර්තාවක් කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කිරීම ගැන වාර්තාවක් කැදවා තිබෙනවා. ඊයේ දිනයේ දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත...

සමන්තා පවර් හා ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ...

ගොවියන්ට ඩොලර් මිලියන 40ක්

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන...

ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) දැල්පන්දු කුසලානය වෙනුවෙන් අවසන් සටනට

සිංගප්පූරුවේ දී අද (11) පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්ව මුහුණ දෙන බවයි කණඩායමේ ප්‍රකාශිකාවක් කියන්නේ. තරගාවලිය...

”ගල්අඟුරු ලැබෙන්නේ නෑ” – කංචන විජේසේකර

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති...

Recent articles

spot_img