Tag: A5 News

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් නැවතෙයි

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන...

ව්‍යාපාරිකයින් 80කට නඩු

වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කරන්නේ බිත්තරයක් රුපියල්...

“දුෂ්කර කැපකිරීම් කරන්න වෙයි” – සමන්තා පවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි...

රජයෙන් විශේෂ නිවාඩුවක් ප්‍රකාශ කරයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත්...

”මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපේ රජය කැපවෙනවා” – අලි සබ්රි

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි නිත්‍ය සැසිවාරයට ඉදිරිපත් කළ 46/1 යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ...

”හිමිවෙලා තියෙන කසළ ශෝධක කාර්ය මැනවින් ඉටුකරනවා” – උදය ගම්මන්පිල

පොහොට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (12) අදහස් දැක්වුවා. අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින්...

උඩරට විවාහ වෙනුවෙන් ගැසට් නිවේදනයක්

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

චොකා මල්ලි දිවුරුම් දෙයි

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති...

දමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්න ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප...

කැබිනට් මණ්ඩලයට යළිත් අර්බුදයක්

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (12) යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

මානව හිමිකම් සැසිය ඇරඹේ

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද (12) සුවිස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. සැසිය ලබන මස 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු...

”ඇමතිවරුන්ට දෙන නිල නිවාස ඉවත්කරන්න ඕනේ” – අනුර කුමාර දිසානායක

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසනවා. බ්‍රිතාන්‍යයන් සිය යටත් විජිත පාලන සමයේ...

Recent articles

spot_img