Tag: A5 News

”විදෙස්ගතවෙන්න මුදල් දෙන්න එපා” – මනූෂ නානායක්කාර

නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල්...

01 වනදා සිට ගොවීන්ට යුරියා

එළඹෙන 01 වනදා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න...

”මහා සංඝරත්නය විරෝධතාවල යෙදීම රටට හොඳ නෑ” – ජගත් කුමාර සුමිත්‍රාආරචිචි

ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා. පවතින...

රැජිනගේ දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් විසින් බ්‍රිතාන්‍ය රජ...

කොවිඩ් 19 ආසාදිතයින් 21ක්

පෙරේදා (18) කොවිඩ් - 19 මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (19) දිනයේදී කොවිඩ් - 19 ආසාදිතයින් 21ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...

විදුලි කප්පාදුව දික් වෙයි

හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ...

විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්

විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස...

ආහාර උද්ධමනයෙන් ලංකාව සිව්වන ස්ථානයට

2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර...

IOC නව පිරවුම්හල් 96ක්

ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පවසනවා. IOC ශ්‍රී...

”අත්අඩංගුවට ගත්ත ගාන කියන්න බෑ” – පොලිස් පරීක්ෂක වසන්ත කුමාර කොටියාකුඹුර

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්...

”ආයෙත් ඡන්දෙකට ආවොත් එන්නේ උත්තර ලංකා සභාගයෙන්” – විමල් වීරවංශ

ඉදිරි ඕනෑම මැතිවරණයට ඉදිරිපත් වන්නේ උත්තර ලංකා සභාගය ලෙසින් බව එහි සභාපති විමල් වීරවංශ කියා සිටිනවා. ඊයේ (18) පැවති එහි පළමු විධායක මණ්ඩල රැස්වීමට එක්වීමෙන්...

සරසවි සිසුවෙක් අතුරුදහන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට...

Recent articles

spot_img