Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News Sri Lanka
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ජාතික රෝහල ටිකෙන් ටික ලෙඩ වෙයි
News
September 30, 2022
ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී...
”රනිල් තමයි වැලි කොට්ටේ” – ඩලස් අලහප්පෙරුම
News
September 30, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ඔහුව හැදින්වුණේ ලිබරල්වාදියෙකු බව කියන ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ තමන්ට පෙනෙන හැටියට ඔහුට එයත් අහිමි වන...
පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට
Sport
September 30, 2022
මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති...
ඇලෝසියස්ට සිතාසි
News
September 29, 2022
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වනදා අධිකරණය...
”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF
Economy and Business
September 29, 2022
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර...
කොළඹ වරාය නොසලකමින් අලුත් නැව් සේවාවක්
News
September 29, 2022
කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා. ඩුබායි සිට ආනයනය...
”අපිටත් බෑ” – උත්තර ලංකා
News
September 29, 2022
රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...
මැති ඇමැතිලාගේ ගෙවල් දැවූ ගින්නෙන් පොලිසියටත් දරුණු බලපෑම්
News
September 29, 2022
“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.09.27 දිනැති අංක 02/08/ධෂක්/ඔ/02/2022 ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානමාරු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ...
”ඇමරිකාවේ රාජ්‍ය සේවකයන්ටත් එහෙම තමා” – විමල් වීරවංශ
News
September 29, 2022
රටක රාජ්‍ය සේවය වින්‍යානුකූල විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. රාජ්‍ය සේවකයින් සඳහා සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩු විරෝධී...
පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්
News
September 29, 2022
ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ...
වයස 05 ට අඩු ළමයි ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවෙන්න
News
September 29, 2022
පසුගිය මාසයේදී බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 05ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස වාර්තා වී තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ...
”ඔය කියන මන්දපෝෂණයක් නෑ” – අජිත් රාජපක්ෂ
News
September 29, 2022
සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා...
1
...
3
4
5
...
94
Page 4 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website