Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්
News
September 14, 2022
Edirisinghe Trust Investments (ETI) Finance Limited හි තැන්පත්කරුවන් පිරිසක් අද (සැප් 14) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. විරෝධතාවයේ දී විරෝධතාකරුවන්...
විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට නව දුරකථන අංකයක්
News
September 14, 2022
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වදී තිබෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට පිලිතුරු ලබාදීමේ අරමුණෙන් මේ අංකය ස්ථාපනය කර...
විශ්‍රාම වයස අඩු කිරීමේ චක්‍රලේඛය
News
September 14, 2022
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බලාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කරන බව රාජ්‍ය...
නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව දෙසැම්බර් මස විභාගයට
Uncategorized
September 14, 2022
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු විභාගය කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව...
මුද්‍රණ කාඩ්පත් හිඟයක්
News
September 14, 2022
මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙයට...
පාස්කු නඩු අයින් කරන්න
News
September 14, 2022
පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු නිෂ්ප්‍රභා...
දුම්රියක් ගිනිගනී
News
September 14, 2022
ඉන්දියාවේ ආනයනය කළ රතු පැහැති අලුත්ම මැදිරිවලින් සමන්විත දුම්රියක් ඊයේ කාර්මික දෝෂයක් හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මෙසේ ගිනිගැනීමට ලක්ව...
උද්ධමනය දරුණුයි, හෝටල් වැසිලා
News
September 14, 2022
සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මාධ්‍යට මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. රටපුරා ඇති හෝටල් ඇතළු ආපණ ශාලා 10,000 ක් පමණ වැසීගොස්...
ඖෂධ හිඟයට හේතුව ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා – GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය)
News
September 14, 2022
වත්මන් ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශයේ ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ මධ්‍යම කාරක සභික...
පාසල් විභාග පැවැත්වීමත් අර්බුදයක – ජෝසප් ස්ටාලින්
News
August 27, 2022
කඩදාසි ඇතුළු ලිපි ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාසල් විභාග පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවීමෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව ඇති බව ලංකා...
මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000ක් වෙයි
News
August 27, 2022
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන...
ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයට
News
August 27, 2022
ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයේ පසු වන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල්...
1
2
3
...
14
Page 1 of 14
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website