Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”රාජපක්ෂ රාජ්‍යයක් පිහිටුවනවා” – මහින්දානන්ද අලුත්ගමගේ
News
September 25, 2022
එළඹෙන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මහනුවරදී...
ලංකාවට ගේන තෙල්වල ප්‍රමිති ප්‍රශ්නයක්
News
September 23, 2022
මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක...
විද්‍යුත් මාධ්‍යටත් ආචාරධර්ම
News
September 23, 2022
ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා යෝග්‍ය නිර්දේශ...
කැනඩා මහකොමසාරිස් හා අනුර දිසානායක හමුවෙයි
News
September 23, 2022
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (23) උදෑසන බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී...
විදෙස් ගමන් සීමා කෙරේ
News
September 23, 2022
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගනිමින් වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව...
පාර්ලිමේන්තුවේ දෙදෙනකුට මාළු විෂ වෙයි
News
September 23, 2022
පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඊයේ (22) දහවල් ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා දැඩි ලෙස රෝගාතුර...
”විපක්ෂයේ කාර්යභාරය හැමදේටම විරුද්ධ වෙන එක නෙවෙයි” – අජිත් රාජපක්ෂ
News
September 23, 2022
සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා. රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර...
වල් නාශක ආනයනයට අවසර
News
September 23, 2022
ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනවා. ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි...
විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ
News
September 23, 2022
අද (23) සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව A –...
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විදුලි බිලට සහනයක්
News
September 23, 2022
දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී ජයකොඩි සඳහන් කරන්නේ මෙතෙක් පැවති ක්‍රමවේදය...
කෑම නැත්තම් කියන්න දුරකථන අංකයක්
News
September 23, 2022
පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියන්නේ. එහෙත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත්...
”රුපියලුත් නෑ,ඩොලරුත් නෑ” – රංජිත් සියඹලාපිටිය
News
September 22, 2022
රට වෙනුවෙන් බදු ගෙවන්නෙක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්...
1
...
7
8
9
...
204
Page 8 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website