News

විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්...

සහනාධාර වෙනුවෙන් QR ක්‍රමවේදයක්

සුබසාධක සහනාධාරය හිමිවිය යුතු ජනතාව වෙනුවෙන් QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමෘද්ධි, වැඩිහිටි සහ ශාරීරික ආබාධ සහිත දීමනා...

අයවැය යෝජනා ක්‍රියාවට නංවන්න කමිටුවක්

මෙම වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ...

ඩොලර්වලින් ගෙවල් ගන්න අයට වාසියක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදෙස්ගත ලාංකිකයන්...

10 000ක සහනාධාර දීමනාවක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61 000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ...

”ඉන්ධන පිරවුම්හල් 400ක් වහන්න වෙනවා” – පිරවුම්හල් හිමියන්ගේ සංගමය

පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට...

අන්තරේ හා ජාතික ජනබලවේගයේ නායකයින් හමුවෙයි

අද (05) පෙරවරුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ජාතික ජනබලවේගය සමග සාකච්ඡාවකට එක් වී තිබෙනවා. ජවිපෙ මූලස්ථානයේ පැවති මෙම හමුව සදහා ජාජබ පාර්ලිමේන්තු...

මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා. විවාදය සඳහා...

බිත්තර 7 500ක් රාජසන්තක කෙරේ

අලෙවිය සඳහා වැඩි මිලට බිත්තර බෙදාහැරිය බවට අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට හා වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් දෙදෙනෙකුට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින්...

”ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා” – කුමාර වෙල්ගම

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එක්නොවිය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ නව පක්ෂයේ කාර්යාලය විවෘත...

තවත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත්ව තිබෙනවා. මෙරට නාවික හමුදා මෙහෙයුම්...

පොලිස් සංගමයකින් අනුර කුමාර දිසානායකට ලිපියක්

‘කාර්යක්ෂමව කැපවීමෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පොලීසිය උරුමකර දෙන්නේ අවාසනාවන්ත ඉරණමක්ද’ යනුවෙන් සඳහන් කරන දීර්ඝ ලිපියක් ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය විසින් ජාතික ජන...

Recent articles