Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකියි – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
News
May 22, 2020
පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඤ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් , තම සේවාදායකයා...
මාළිගා නැති වත්ත
News
May 22, 2020
මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර ඇතිවූ තෙරපීම නිසා කාන්තාවන් තිදෙනෙක් මියායාමේ සිදුවීමෙන් පෙනී යන්නේ ඇඳිරිනීති කාලය තුළ මෙරට ජනතාව කෙතරම් ද්‍රරිද්‍රතාවයට පත්ව සිටිනවාද...
කෝවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 දක්වා ඉහළට
News
May 22, 2020
කෝවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 දක්වා ඉහළට කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන (1136) එක්දහස් එකසිය තිස් හයක් දක්වා ඉහළ...
විනය කඩ කළොත් නිකායෙන් නෙරපනවා… රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක් !
News
May 22, 2020
භික්ෂුවකට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරමින් මහජනයා තුළ ශ්‍රද්ධාව, ගෞරවය නැතිවන ආකාරයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා නිකායෙන් නෙරපා හැරිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ...
අදත් හෙද උද්ඝෝෂණයක් !
News
May 22, 2020
බලපිටිය මූලික රෝහලේ කාර්‍ය මණ්ඩලය අද එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ, අප්‍රේල් මස අතිකාල දීමනා කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරීතුමිය සේවයෙන් ඉවත්...
රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කෙරේ
News
May 22, 2020
ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනයක් අද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා . ඒ අනුව, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත...
හදන හැදෙන කතා වෙනුවට ඇත්ත News [ 2020. 05 .22 ]
News
May 22, 2020
A5 N E W S | #22 _ 05 _ 2020 # මාළිගා නැති වත්ත # රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කෙරේ # අදත් හෙද උද්ඝෝෂණයක් ! #...
ආධාර පොරයෙන් ජීවිත පොරය පැරදුණු මිනිස්සු
News
May 21, 2020
කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුකෙරුණු ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන්...
ක්‍රිකට් පන්දුවේ කෙළ ගෑම තහනම් !
News
May 21, 2020
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ. කොවිඩ් -...
ලෝකයේ කොරෝනා
News
May 21, 2020
කෝවිඩ් 19 ගෝලීය වසංගතට ගොඳුරු වූ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන පහේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද වන විට ලොවපුරා හඳුනාගෙන ඇති සමස්ථ...
අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොරෝනා නිසා තාවකාලිකව වැසේ
News
May 21, 2020
සේවකයින් පස් දෙනෙකු හට කොරෝනා ආසාදනය වී තිබීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා....
බන්දුල ගුණවර්ධන ලබාදුන් වැරදි තොරතුරු නිසා මටත් වැරදුණා – උදය ගම්මන්පිල
News
May 21, 2020
හෝමාගම ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මුදල් ලබා දෙන බවට තමන් කළ ප්‍රකාශය වැරදි සහගත බවත් ඒ සඳහා සමාව...
1
...
190
191
192
...
204
Page 191 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website