Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම පිළිගන්න බෑ” – සාගර කාරියවසම්
News
September 7, 2022
රාජපක්ෂවරුන්ගේ ශක්තිය සමඟ පොහොට්ටුව ඉදිරියට යන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව තීරණය කළ...
”මම වග කියන්නේ නෑ, මොකද මට ඒක අදාළ නෑ” – මහින්දානන්ද අලුත්ගමගේ
News
September 7, 2022
අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුණේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව...
පවුල් පහකින් හතරක් බඩගින්නේ
News
September 6, 2022
මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිකුත්...
”බදු වැල්බදු වෙලා” – අනුර කුමාර දිසානායක
News
September 6, 2022
වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (06) පාර්ලිමේන්තුවේදී ”සමාජ...
”විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීමයි” – රෝහිත අබේගුණවර්ධන
News
September 6, 2022
ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (06) කොළඹ දී...
”දැන් ලාභයි” – කංචන විජේසේකර
News
September 6, 2022
දැන් පෙට්‍රල්, සුපර් පෙට්‍රල් හා සුපර් ඩිසල්වලින් රජය ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා. "මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ලබාදෙන...
”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර
News
September 6, 2022
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක්...
”පාසල්වලට සිසුන් ගන්නේ නෑ” – අධ්‍යාපන ඇමති
News
September 6, 2022
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. නාවල පිහිටි ආනන්ද...
මීටරේට වැඩියෙන් තෙල්
News
September 6, 2022
මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06)...
”ආබාධිත මිනිස්සු යන්නේ බඩගාගෙනද?” – මුජිබුර් රහුමාන්
News
September 6, 2022
රෝද පුටු ආනයනය කිරීමට නොහැකි බව ආණ්ඩුව පවසා ඇති බවත් රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවේගයේ...
මුදල් කාරක සභාවට තවත් දෙදෙනෙක්
News
September 6, 2022
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි...
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු
News
September 6, 2022
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය...
1
...
18
19
20
...
204
Page 19 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website