Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
A5 N E W S | #02_ 07 _ 2020
News
July 2, 2020
A5 N E W S | #01 _ 07 _ 2020 # චීනයෙන් ගෙන්වු දොඹකර තුන වරාය සේවකයන්ගේ වැඩ වරයි. # ඒම්.සී.සී ගිවිසුම ගැන රටට...
උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට.
News
July 1, 2020
උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ උපුල් තරංග අද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කැඳවා...
පොහොට්ටුවේ ඇතමුන් ගැන රෝහණ කණස්සල්ලෙන්.
News
July 1, 2020
පොහොට්ටුවේ ඇතමුන් ගැන රෝහණ කණස්සල්ලෙන්. මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිකර ගත හැකිවූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම නිසා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.
News
July 1, 2020
ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්. ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමෙන් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල බලපැමක් එල්ල කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජාතික...
විල්පත්තුව කෝමාරිකා සහ සංහාරය !
News
July 1, 2020
විල්පත්තුව කෝමාරිකා සහ සංහාරය ! වර්ථමාන රජය යටතේ සිදුකෙරෙන කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ විල්පත්තු වන විනාශය වෙනත් ආකාරයකින් සිදුවන බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. එමෙන්ම එම්සීසී ගිවිසුම...
රාජ්‍ය ඇමතිවරුන්ගේ භාර නොදුන් වාහන අත්අඩංගුවට ගන්නට මැතිවරණ කොමිසමෙන් පොලිසීයට නියෝගයක්.
News
July 1, 2020
රාජ්‍ය ඇමතිවරුන්ගේ භාර නොදුන් වාහන අත්අඩංගුවට ගන්නට මැතිවරණ කොමිසමෙන් පොලිසීයට නියෝගයක්. මෙතෙක් රථවාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන 5 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ...
සිබිල් නැන්දාගේ සිතුවම් ඇදි තෙළිතුඩ නිසල වෙයි.
News
July 1, 2020
සිබිල් නැන්දාගේ සිතුවම් ඇදි තෙළිතුඩ නිසල වෙයි. ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක්, කෘතහස්ත සාහිත්‍යවේදිනියක මෙන්ම චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වුණා. ඒ, දින කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක...
A5 N E W S | #01 _ 07 _ 2020
News
July 1, 2020
A5 N E W S | #01 _ 07 _ 2020 # ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්. # උපුල් තරංගත් විශේෂ...
A5 N E W S Head lines | #01 _ 07 _ 2020
News
July 1, 2020
A5 N E W S | #01 _ 07 _ 2020 A5 NEWS රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් සිරස්තල #A5_News_SriLanka එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ ! https://www.facebook.com/A5News.lk/ https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…
දිනකට රුපියල් කෝටියක ප්‍රමාද ගාස්තු ගෙවන්නේ වරාය අධිකාරිය ද ? රජය ද ? – වෘත්තීය සමිති අසයි
News
June 30, 2020
දිනකට රුපියල් කෝටියක ප්‍රමාද ගාස්තු ගෙවන්නේ වරාය අධිකාරිය ද ? රජය ද ? - වෘත්තීය සමිති අසයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීම සඳහා ගෙන්වූ...
කරුණු මෙසේ සිදුවුවහොත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු විමර්ශන නොකරනු ඇත – අනුර කුමාර දිසානායක
News
June 30, 2020
කරුණු මෙසේ සිදුවුවහොත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු විමර්ශන නොකරනු ඇත - අනුර කුමාර දිසානායක පවතින තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් රට අපරාධකරුවන්ගේ පාරාදීසයක් වන බවත් මින්...
A5 N E W S | #30 _ 06 _ 2020
News
June 30, 2020
A5 N E W S | #30 _ 06 _ 2020 # උතුරට යුද්ධය ගෙනා අයම උතුර සංවර්ධනය කළ යුතුයි - විජයකලා # ...
1
...
180
181
182
...
204
Page 181 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website