News

දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අනවසරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් බව වාර්තා...

අද (08) රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි

අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද (08)...

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉවත් වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ මොහාන් සමරනායක සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස අද (08)...

”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා...

”වී ගන්න සල්ලි නෑ” – කෘෂිකර්ම ඇමති

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඔහු සඳහන් කර සිටියේ...

ව්‍යාග්‍ර පැටවුන් තිදෙනෙකුට උපත දුන් කෙල්ල මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන 'කෙල්ල' නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා හා ලියෝ යන එම...

සෞදියෙන් අවුරුදු හයකට තෙල්

වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා...

”තාත්තා ළඟට ආවා වගේ දැනුනේ” – හරීන් ප්‍රනාන්දු

මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටිනවා. හරීන් හා මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත්...

”දෙවන අරගලය ආරම්භ කරනවා” – රනිල් වික්‍රමසිංහ

පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 76 වන...

”ජනතාව සොයන නව මාර්ගය අපි නිර්මාණය කරනවා” – විමල් වීරවංශ

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම එළඹෙන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ...

ජාතික ආරක්ෂාවට අත තැබීමට ආණ්ඩුව සැරසෙයි

ජාතික ආරක්ෂාවට පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා වන මූලික කෙටුම්පතක් සකස්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ...

අයිස් ගැහුවොත් මරණ දඬුවම

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙරට නීති දැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ඒ සඳහා විෂ වර්ග අබිං හා...

Recent articles