News

ඔත්තු දුන්නොත් සල්ලි

සඟවා ඇති ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ලබා...

”තාම ගිවිසුමක් නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි. ඒවා...

ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපතිවරයා විසින්...

ගෙවන්න සල්ලි නෑ, නැව් 03ක් මුහුදේ

මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා. මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය...

උදේ දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙකුට නොතීසි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13...

දමිතා අබේරත්න බන්ධනාගාරගත කෙරේ

රංගන ශිල්පිනි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇයව එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත්තේ අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

බදු නොගෙවන සමාගමක් ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්

කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නොගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. එම...

ලංකාවෙන් බාගෙයක් විටමින් අවුලක

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 50%ක පමණ ප්‍රමාණයක් විටිමින් D ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් රාජ්‍ය අමාත්‍ය ධුර

ශ්‍රීලනිප මීට පෙර තීරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අමාත්‍ය ධුර හෝ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා නොගන්නා බවයි. එහෙත් එම එකඟතාව බිඳිමින් මීට...

රාජ්‍ය ඇමතිවරු 37ක් දිවුරුම් දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් 37දෙනෙකු අද (08) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් - https://www.youtube.com/watch?v=-kMNbPx8LG8

රනිල්ට බ්‍රිතාන්‍යයේ අමාත්‍ය ධුරයක්

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍ය පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය...

”යුනිසෙෆ් සංවිධානය කියන්නේ බොරු, මන්දපෝෂණය නෑ” – සෞඛ්‍ය අමාත්‍යාංශය

යුනිසෙෆ් සංවිධානය පවසන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරන්නේ...

Recent articles