Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
හරිනි අමරසූරියට බාධා කිරීම ගැන වාර්තාවක් කැඳවයි
News
September 11, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කිරීම ගැන වාර්තාවක් කැදවා තිබෙනවා. ඊයේ දිනයේ දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත...
සමන්තා පවර් හා ජනපති හමුවෙයි
News
September 11, 2022
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ...
ගොවියන්ට ඩොලර් මිලියන 40ක්
News
September 11, 2022
ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන...
”ගල්අඟුරු ලැබෙන්නේ නෑ” – කංචන විජේසේකර
News
September 11, 2022
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති...
”මනඃකල්පිත චෝදනාවලට අත්අඩංගුවට ගන්න එපා” – වෛද්‍ය වෘත්තිකයින් රජයට කියයි
News
September 11, 2022
මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංවිධානය...
”පිළිකුල් සහගතයි” – මෛත්‍රීපාල සිරිසේන
News
September 9, 2022
අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින්...
බැසිල් යයි
News
September 9, 2022
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...
”ප්‍රතිඵලවලට හානියක් නෑ” – විභාග දෙපාර්තමේන්තුව
News
September 9, 2022
2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු...
මන්ත්‍රීවරු 18කට සභාපති ධුර
News
September 9, 2022
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක් අගමැති දිනේෂ් ගුණවර්ධන අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මෙම පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ...
සතොස බඩු මිල අඩු කරයි
News
September 9, 2022
සතොස අලෙවිසැල් අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක හා තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන්...
ලාංකිකයින් ලක්ෂ 02ක් ගිහින්
News
September 9, 2022
විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා...
පාසල් සිසුන්ට චීනයෙන් හාල්
News
September 9, 2022
සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5 000ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය...
1
...
15
16
17
...
204
Page 16 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website