Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපේ රජය කැපවෙනවා” – අලි සබ්රි
News
September 13, 2022
ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි නිත්‍ය සැසිවාරයට ඉදිරිපත් කළ 46/1 යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ...
”හිමිවෙලා තියෙන කසළ ශෝධක කාර්ය මැනවින් ඉටුකරනවා” – උදය ගම්මන්පිල
News
September 12, 2022
පොහොට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (12) අදහස් දැක්වුවා. අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින්...
උඩරට විවාහ වෙනුවෙන් ගැසට් නිවේදනයක්
News
September 12, 2022
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
චොකා මල්ලි දිවුරුම් දෙයි
News
September 12, 2022
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති...
දමිතා අබේරත්නට ඇප
News
September 12, 2022
දමිතා අබේරත්න ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප...
කැබිනට් මණ්ඩලයට යළිත් අර්බුදයක්
News
September 12, 2022
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (12) යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...
”ඇමතිවරුන්ට දෙන නිල නිවාස ඉවත්කරන්න ඕනේ” – අනුර කුමාර දිසානායක
News
September 12, 2022
ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසනවා. බ්‍රිතාන්‍යයන් සිය යටත් විජිත පාලන සමයේ...
”ක්‍රිකට් තරමටම අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කරන්න” – දසුන් ශානක
News
September 12, 2022
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අපරාජිතව ජයග්‍රහණය කළ පසු කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ ක්‍රිකට් තරමටම මේ රටේ අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කළ...
A/L සිසුන් වෙනුවෙන් විමල් වීරවංශ ඉල්ලීමක් කරයි
News
September 12, 2022
2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක්...
”චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ අය රටට හෙළිකළ යුතුයි” – චරිත හේරත්
News
September 12, 2022
රට අර්බුදයකට ඇදදැමීම සඳහා චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම රටට හෙළිකළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඔහු කියන්නේ එක්සත්...
අලුත් ඇමතිවරුන්ට වාහන 111ක්
News
September 12, 2022
අලුතින් පත්කළ රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්යය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන්...
රෝහල්වල ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙයි
News
September 11, 2022
අපද්‍රව්‍ය ඉවත් කිරීමෙ සමාගම්වලට ගෙවීමට ඇති හිග මුදල හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්...
1
...
14
15
16
...
204
Page 15 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website