Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
“අධිකරණ ඇමතිට අපකීර්තියක් හා අපහාසයක් වන කිසිදු ප්‍රකාශයක් ඉදිරියට කරන්නේ නෑ” – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
News
January 21, 2022
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ නැමති සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ...
“සංචාරකයින් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නෑ” – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
News
January 21, 2022
කොවිඩ් 19 වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින හෙයින් සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය...
“ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ලොකුගේ බලශක්ති ඇමති කලාම වැඩේ හරියටම වෙයි” – ඩිලාන් පෙරේරා
News
January 21, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට සහ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට තිබුණේ කාබරයකට ගොස් කතාකරගනීම බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා පවසන්නේ. “දෙන්න කාමරයකට ගිහින්...
කොළඹ වරාය නගරයේ ඡායාරූප හා වීඩියෝකරණ කටයුතු සඳහා ගාස්තු ප්‍රකාශ කරයි
News
January 21, 2022
තවමත් සම්පූර්ණයෙන් ඉදිකර අවසන්ව නැති කොළඹ වරාය නගරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන්නේ මෙරටට විදේශ ආයෝජන ගෙනෙන ව්‍යාපෘතියක් ලෙසයි. චීනය විසින් මෙරට මුහුද ගොඩකරමින් ගොඩනගන...
මගේ පියා සිටියා නම් ඉලෝන් මස්ක්ගේ කර්මාන්තශාලාව ලංකාවට ගේනවා – විපක්ෂනායක
News
January 20, 2022
ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ටෙස්ලා...
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට විවෘතකර දුන් සිරිමතීපාය
News
January 20, 2022
කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ...
අධ්‍යාපන අමාත්‍යවරයා පහ වසරට
News
January 20, 2022
2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
මෛත්‍රී ඇතුළු නඩය ආණඩුවෙන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නෑ-ප්‍රසන්න රණතුංග
News
January 20, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී සිටී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකවරණය ලැබුණේ පොහොට්ටුවබිහි කිරීම නිසා බවත්...
තරුණ සහ කාන්තා නායකත්වයෙන් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි – පැෆරල් සංවිධානය
News
January 20, 2022
තරුණ සහ කාන්තා නායකත්වය හරහා මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බව පැෆරල් සංවිධානය පවසනවා. ඔවුන් දැනුමෙන් හා කුසලතාවයෙන් හෙබි පිරිසක් බවට පත් කිරීමෙන්...
වීරසේකර උන්නැහේ තුච්ච නිවටයෙක් වෙලා
News
December 9, 2021
වීරසේකර උන්නැහේ තුච්ච නිවටයෙක් වෙලා සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි
සභාව මෙහෙයවන්නේ ඔබතුමාද? මහින්දානන්දද?
News
December 6, 2021
සභාව මෙහෙයවන්නේ ඔබතුමාද? මහින්දානන්දද? කතානායකවරයාට අනුරගෙන් සැර ප්‍රකාශයක්
“ඔයා පුස් වෙඩිල්ලක්” අනුර – සරත් වීරසේකර අදත් පැටලෙයි
News
December 3, 2021
ඔයා පුස් වෙඩිල්ලක් අනුර - සරත් වීරසේකර අදත් පැටලෙයි
1
...
142
143
144
...
204
Page 143 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website