Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ණය කල්දාගන්න ජනපති ජපානයට යයි
News
September 16, 2022
ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් දකුණු ආසියානු මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට මැනිලා නුවර පවත්වනු ලබනවා. කෙසේ...
අරගලයට හේතු වුණේ, අපේ අයගේ සිමාවක් නැති වංචා දුෂණ – අරුන්දික ප්‍රනාන්දු
News
September 16, 2022
අපේම අයගේ සිමාවක් නොමැති වංචා දුෂණ හේතුවෙන් අරගලය බිහි වුවා යැයි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසනවා. ඇමතිවරයා මේ බව පවසා සිටියෙ ගිනි තබා විනාශ...
ලංකාවට තව දුරටත් ඉන්දියාවෙන් ණය දෙන්නේ නැහැ
News
September 15, 2022
ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව අදහස් නොකරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා...
හැමෝම ඇහැගහගෙන ඉන්නේ මේකේ තියන සල්ලිවලට – ක්‍රිකට් සභාපති
News
September 15, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇ. ඩො. මි. 40ක පමණ සංචිතයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා....
ලබන 20න් පසුව බලය ලැබෙනවා, මාර්තු 20ට පෙර ඡන්දයක්
News
September 15, 2022
ලබන වසරේ මාර්තු 20ට පෙර ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා. පළාත් පාලන ආඥා පනත අනුව...
දැන් ටිකට් අරන් උඩ ගිහින් බලන්න පුළුවන්
News
September 15, 2022
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුලුන පිවිස එය...
සක්විති රණසිංහට අත්හිටවූ සිරදඬුවමක්
News
September 14, 2022
අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ ඉහළ පොලී අනුපාත ලබා දීම සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා 11කට වරද පිළිගත් සක්විති රණසිංහට එක් චෝදනාවකට වසර...
අත්‍යවශ්‍ය ඖෂධ භාර දෙයි
News
September 14, 2022
පවතින සමාජ-ආර්ථික අර්බුදයේ ක්ෂනික අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව රටට අත්‍යවශ්‍ය ඖෂධ සහ...
මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්
News
September 14, 2022
Edirisinghe Trust Investments (ETI) Finance Limited හි තැන්පත්කරුවන් පිරිසක් අද (සැප් 14) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. විරෝධතාවයේ දී විරෝධතාකරුවන්...
විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට නව දුරකථන අංකයක්
News
September 14, 2022
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වදී තිබෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට පිලිතුරු ලබාදීමේ අරමුණෙන් මේ අංකය ස්ථාපනය කර...
විශ්‍රාම වයස අඩු කිරීමේ චක්‍රලේඛය
News
September 14, 2022
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බලාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කරන බව රාජ්‍ය...
මුද්‍රණ කාඩ්පත් හිඟයක්
News
September 14, 2022
මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙයට...
1
...
12
13
14
...
204
Page 13 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website