Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්
News
September 19, 2022
විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස...
ආහාර උද්ධමනයෙන් ලංකාව සිව්වන ස්ථානයට
News
September 19, 2022
2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර...
”අත්අඩංගුවට ගත්ත ගාන කියන්න බෑ” – පොලිස් පරීක්ෂක වසන්ත කුමාර කොටියාකුඹුර
News
September 19, 2022
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්...
”ආයෙත් ඡන්දෙකට ආවොත් එන්නේ උත්තර ලංකා සභාගයෙන්” – විමල් වීරවංශ
News
September 19, 2022
ඉදිරි ඕනෑම මැතිවරණයට ඉදිරිපත් වන්නේ උත්තර ලංකා සභාගය ලෙසින් බව එහි සභාපති විමල් වීරවංශ කියා සිටිනවා. ඊයේ (18) පැවති එහි පළමු විධායක මණ්ඩල රැස්වීමට එක්වීමෙන්...
සරසවි සිසුවෙක් අතුරුදහන්
News
September 19, 2022
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට...
”යහපත් තීන්දුවලට අපි සහාය දෙනවා” – මෛත්‍රීපාල සිරිසේන
News
September 19, 2022
ළඟදී තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට ආරංචි ලැබී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ...
ලංකාවේ අඩුපාඩු හොයන්න ජපානයෙන් එයි
News
September 18, 2022
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම ජපානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු...
”මානව හිමිකම් සැසිවාරය ගැන ආණ්ඩුව මවන්නේ බිල්ලෙක්” – සිරිල් ගාමිණි පියතුමන්
News
September 18, 2022
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ රටේ ජනතාව තුළ බිල්ලන් මැවීම බවයි කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ. එසේ...
”කන්න බැරි හාල් ගේන්නේ නෑ” – මහින්ද අමරවීර
News
September 18, 2022
පරිභෝජනයට නුසුදුසු කිසිඳු සහල් වර්ගයක් රටට ගෙන්වීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආනයනය කරන...
”හාල් විස නෑ, ඒක බොරුවක්” – වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්
News
September 18, 2022
වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ලසන්ත රත්නවීර...
බොරතෙල්වලින් ඩොලර් මිලියන 73ක පාඩුවක්
News
September 18, 2022
අතරමැදි සමාගම් හරහා හදිසි මිලදීගැනීම් හරහා මෑතකදී මෙරටට ගෙනා රුසියානු බොරතෙල් නැව් 05කින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 73ක අලාභයක් සිදුව ඇති...
T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
News
September 16, 2022
ලබන මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා. ඒ අනුව අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම...
1
...
11
12
13
...
204
Page 12 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website