Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
සතොසේ සහල් නරක් වෙයි
News
September 22, 2022
සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි...
”පුළුවන් නම් කරලා පෙන්නන්න” – ජී.එල් අභියෝග කරයි
News
September 21, 2022
හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. එම...
”තරගයට සූදානම් වෙන්නයි තියෙන්නේ” – වාසුදේව නානායක්කාර
News
September 21, 2022
ඉදිරි මැතිවරණයකදී මන්ත්‍රී විමල් වීරසිංහගේ සභාගය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා...
”බෝධිය වටේ පහන් පත්තු කරගන්න” – සාගර කාරියවසම්
News
September 21, 2022
කෙටි කාලයක් රට වෙනුවෙන් ඉවසා සිටින ලෙස ගරුතර මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරන බව පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු ප්‍රකාශ...
හරීන්ට ඩයනා සහ ඩයනා පැටලෙයි
News
September 21, 2022
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට ඩයනා ගමගේ සහ...
වරායේ දොඹකරවලට තරුණියන්
News
September 21, 2022
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
”රජයේ වැටුප් ගෙවන්නවත් ආදායමක් නෑ” – බන්දුල ගුණවර්ධන
News
September 21, 2022
මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක...
ආනයනික හාල්වල බැරලෝහ සොයා පරීක්ෂාවක්
News
September 21, 2022
මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැරලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ...
”ලංකාවේ නිවාස 10කින් 4 ක්ම ප්‍රමාණවත් තරම් කෑම ගන්නේ නෑ” – WFP
News
September 21, 2022
ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල...
රාජ්‍ය සේවකයින් 300ක් දැනටමත් ගිහින්
News
September 21, 2022
රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් විදුලි බිල ගෙවා නෑ
News
September 21, 2022
කොළඹ 02 පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධිකර තිබෙනවා. ඒ විදුලි බිල නොගෙවීම හේතුවෙන්....
”අභියෝගයක් නෑ, අයින්කරන්න හදිස්සියකුත් නෑ” – සාගර කාරියවසම්
News
September 20, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන්...
1
...
9
10
11
...
204
Page 10 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website