Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Foreign News
ඉරානය නව දිගු දුර මිසයිලයක් නිපදවයි
Foreign News
February 10, 2022
සැතපුම් 900ක් දුරක් දක්වා එල්ල කළ හැකි නව දිගු දුර මිසයිලයක් නිපදවීමට ඉරානය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන යුද විශේෂඥයින් පවසන්නේ මෙම...
ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි
Foreign News
February 9, 2022
ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්...
ඇමෙරිකන් මුවකුට ඔමික්‍රොන්
Foreign News
February 8, 2022
උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වනවා. කෙසේ වුවද සත්වයකුට ඔමික්‍රොන් ප්‍රභේදය වැලඳී...
ඉන්දියාවේ කොවිඩ් 19 මරණ යළි ඉහළට
Foreign News
February 8, 2022
ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් 19 මරණ ගණන 504 078 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ කොවිඩ් 19 මරණ 1 173 ක්...
ඇමරිකානු ජනපතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
Foreign News
February 8, 2022
යුක්රේනය අක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු...
කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
Foreign News
February 7, 2022
කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොවිඩ් 19 මර්දනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට හා එන්නත්කරණයට එරෙහිව අගනුවර පැවති විරෝධතා උත්සන්න...
උතුරු කොරියාව Cryptocurrency සොරකමක
Foreign News
February 7, 2022
උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු...
මැකාවෝහි පාලනය දැඩි කිරීමට චීනය සැරසෙයි
Foreign News
February 7, 2022
ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ හි පරිපාලන කටයුතු දැඩි කිරීමට චීනය සූදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ එහි ආරක්ෂක නීති...
ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පනියි
Foreign News
February 4, 2022
ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව සටහන් වන්නේ පන් ලක්ෂ පනස්පහක් ලෙසයි. එමෙන්ම ගෝලීය...
ඇමරිකානු හමුදාව විසින් ISIS නායකයා ඝාතනය කරයි
Foreign News
February 4, 2022
ඇමරිකානු ආරක්ෂක අංශ විසින් වයඹදිග සිරියාවේ සිදු කළ මෙහෙයුමකදී ISIS සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා වන අබු ඉබ්රාහිම් අල් හෂිමි අල් කුරේෂි (Abu Ibrahim al-Hashimi...
යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා යෙදවීමේ තීරණයක්
Foreign News
February 3, 2022
යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා භට පිරිස් යෙදවීමට තීරණය කර ඇතැයි පෙන්ටගනය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු හමුදා භට පිරිස් දෙදහසක් පෝලන්තයට හා ජර්මනියට...
ඔස්ට්‍රියාව, කොවිඩ් 19 එන්නත අනිවාර්ය යුරෝපයේ පළමු රට වෙයි
Foreign News
February 1, 2022
කොවිඩ් 19 එන්නත්කරණයට අදාළ නීති සම්මත කර ගැනීමත් සමඟ කොවිඩ් 19 එන්නත අනිවාර්ය කළ යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු...
1
...
10
11
12
Page 11 of 12
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website