Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Foreign News
රුසියාව සමඟ සාකච්ඡා කිරීමට යුක්රේනය එකඟ වෙයි
Foreign News
February 28, 2022
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky, බෙලරුස් දේශ සීමාවේදී රුසියානු පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන ජනාධිපති හා බෙලරුස් ජනාධිපති...
රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයට
Foreign News
February 25, 2022
රුසියන් හමුදාවන් යුක්රේනයේ කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකා...
රුසියානු ජනපති යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් නිවේදනය කරයි
Foreign News
February 24, 2022
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර...
“ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී අනෙකුත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙනවා” – මියන්මාරයේ Bayintnaung සහල් තොග ගබඩාවේ ලේකම්
Foreign News
February 23, 2022
මියන්මාරයේ සහල් ශ්‍රී ලංකාවට අපනයනය කිරීමේදී අනෙකුත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන අතර සහල් අපනයනය කිරීම ද පහසු බව Bayintnaung සහල් තොග ගබඩාවේ ලේකම්...
විදේශයන්හිදී තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට රුසියානු ජනපතිට අවසර
Foreign News
February 23, 2022
විදේශයන්හිදී තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර ලබා දීමේ යෝජනාව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය...
යුක්රේනයේ සිට පැමිණෙන්නන්ට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතාවය
Foreign News
February 23, 2022
යුක්රේනයේ සිට පැමිණෙන පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද යුක්රේන සම්භවයක්...
“රුසියාවේ ප්‍රකාශය අසත්‍යක්” – ඇමරිකාව
Foreign News
February 17, 2022
යුක්රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බවට රුසියාව කරන ප්‍රකාශය අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව පසුගිය දින කිහිපයේ පමණක් අමතර භට පිරිස් 7,000...
“රුසියාවට යුද්ධයක් අවශ්‍ය නෑ” – රුසියානු ජනපති
Foreign News
February 16, 2022
රුසියාවට යුරෝපය තුළ යුද්ධයක් අවශ්‍ය නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් කියා සිටිනවා. ඒ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග පැවති එකාබද්ධ ප්රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනුයි. කෙසේ වෙතත්...
රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යුක්රේන දේශ සීමාවට
Foreign News
February 14, 2022
රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියාව විසින් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත යවා ඇති බව වාර්තා වෙනවා. බටහිර බෙල්ගොරොඩ්...
ඇමරිකාව, රුසියාවට අනතුරු අඟවයි
Foreign News
February 13, 2022
යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවනවා. ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමග පැවති වීඩියෝ...
“වහාම යුක්රේනයෙන් ඉවත්වෙන්න” – අමෙරිකානුවන්ට නියෝගයක්
Foreign News
February 11, 2022
යුක්රේනයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනුම් දී තිබෙනවා. ඒ ඕනෑම මොහොතක රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව...
කොංගෝවට වන්දි ගෙවන්නැයි ජාත්‍යන්තර අධිකරණයකින් උගන්ඩාවට නියෝග
Foreign News
February 10, 2022
කොංගෝ රාජ්‍යයට ඩොලර් මිලියන 325ක වන්දියක් ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළ අධිකරණයක් විසින් උගන්ඩාවට නියෝග කර තිබෙනවා. ඒ 90 දශකය අගභාගයේ දෙරට අතර පැවති යුද්ධයේදී...
1
...
9
10
11
12
Page 10 of 12
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website