Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලරයකට ගෙවන මුදල ගැන ව්‍යාකූල තත්වයක්
Economy and Business
March 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 230 දක්වා මිල අවප්‍රමාණය කිරීම සහ කැබිනට් මණ්ඩලය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකට රුපියල්...
ලෝක වෙළඳපලේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළට
Economy and Business
March 8, 2022
යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. නවතම වාර්තාවලට අනුව මේ වන විට ලෝක වෙළඳපොලෙන් වාර්තා වන්නේ...
ඩොලරය තවත් ඉහලට
Economy and Business
March 8, 2022
මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා අවප්‍රමාණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය ගනුදෙනු...
වසර 14කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
Economy and Business
March 7, 2022
වසර 14කට පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා. රුසියා - යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) යුක්රේනයට මූල්‍ය ආධාර
Economy and Business
March 2, 2022
ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් යුක්රේනයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබෙන බව වාර්තා කරනවා. ඒ හදිසි ආධාර පැකේජයක් ලෙස යි....
ඇමරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල්
Economy and Business
March 2, 2022
ඇමරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස සිය ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන...
උද්ධමනය 15% ඉක්මවයි
Economy and Business
March 2, 2022
මෙම වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය 15.1% ක් වන අතර ජනවාරි මාසයේ එය වාර්තා...
“සැපයුම්කරුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරනවා” – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය
Economy and Business
March 2, 2022
ආනයනය කරන අත්‍යව්‍යශ ආහාර ද්‍රව්‍ය වල ණයවර ලිපිවලට (LC) මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම මත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල...
රුසියා – යුක්‍රේන යුද්ධය ලංකාවේ තේ අපනයනට බාධාවක්
Economy and Business
March 1, 2022
ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව හා යුක්‍රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ...
මෙතෙක් ගෙන්වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවීමෙන් ලිට්රෝ සමාගම අර්බුද රැසක
Economy and Business
February 23, 2022
ලිට්රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා. සමාගම විසින් මේ දක්වා මාර්තු මාසයට අවශ්‍ය කෙරෙන ගෑස්...
“රුපියලේ අගය 275 ක් දක්වා අවප්‍රමාණය විය හැකියි” – රනිල් වික්‍රමසිංහ
Economy and Business
February 17, 2022
මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම විසින් සකස් කරන ලද වාර්තාව එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එම...
විදෙස්ගත ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බසියි
Economy and Business
February 15, 2022
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. එම වාර්තා පවසන ආකාරයට...
1
...
6
7
8
Page 7 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website