Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
ශ්‍රී ලංකාව, ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හය වැනි තැනට
Economy and Business
March 29, 2022
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ස්ටීව්...
රාජ්‍ය බැංකුවක්, ලංකා විදුලිබල මණ්ඩලයේ චෙක්පත් ආපසු හරවා යවයි
Economy and Business
March 28, 2022
රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...
“මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතිනවා” – මහ බැංකුව
Economy and Business
March 24, 2022
රාජ්‍ය බැංකුවල කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව සාමන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට...
ඩොලරයේ අගය රුපියල් 290 යි
Economy and Business
March 24, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය...
උද්ධමනය ඉතිහාසගත ලෙස ඉහලට
Economy and Business
March 22, 2022
මෙරට උද්ධමනය 17.5%දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරට ඉතිහාසයේ වාර්තා කළ ඉහළතම උද්ධමන ප්‍රතිශතය එයයි. පසුගිය ගණනය කිරීමේ දී මෙරට උද්ධමනය 16.8%ක් බවයි වාර්තා වුණේ.
“IMF යන එක හොඳයි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජයට නිර්දේශයක්
Economy and Business
March 22, 2022
රට තුළ පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම සුදුසු යැයි අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිත්වය දරන ශ්‍රී ලංකා...
ඩොලරයේ අගය රුපියල් 280 ක් දක්වා ඉහළට
Economy and Business
March 21, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය...
රුසියාවට තේ අපනයනය කිරීම සම්පුර්ණයෙන්ම නවතියි
Economy and Business
March 15, 2022
රුසියාව සහ යුක්රේනය අතර දැනට පවතින යුදමය වාතාවරණය නිසා එම රටවලට තේ අපනයනය සම්පුර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. රුසියාවට...
ඩොලරයේ අගය රුපියල් 275 ක් දක්වා ඉහළට
Economy and Business
March 15, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය...
බොරතෙල් මිල 8% කින් පහළට
Economy and Business
March 15, 2022
බොර තෙල් බැරලයක මිල ඊයේ (14) දින 8% කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ යුක්රේනය හා රුසියාව අතර...
“අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා පැනවීම ප්‍රායෝගික නෑ” – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන
Economy and Business
March 10, 2022
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ...
ඩොලරයේ අගය 260 ක් දක්වා ඉහළට
Economy and Business
March 10, 2022
මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 250 ක් හා විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා...
1
...
5
6
7
8
Page 6 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website