Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක්
Economy and Business
May 30, 2022
ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය පවසා තිබෙනවා. විදේශ...
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160 ක්
Economy and Business
May 18, 2022
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කෙසේ වෙතත් එම මුදල් ඉන්ධන සඳහා යෙදවීමට හැකියාවක් නොමැති බව හා නමුත් හැකියාවක්...
ඩොලරයේ අගය පහතට
Economy and Business
May 13, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා පහත බැස තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල මහ බැංකුව නිවේදනය කර...
IMF වෙතින් ශ්‍රී ලංකාව සම්බන්ධ සාකච්ඡා ගැන නිවේදනයක්
Economy and Business
May 11, 2022
ශ්‍රී ලංකාව සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. ඒ අනුව පසුගිය 09 වනදා ඇරඹුණු එම සාකච්ඡා මැයි 23 වනදා...
ඩොලරය තවත් ඉහලට
Economy and Business
May 4, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (04) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත්...
“මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කර බදු ඉහළ නංවන්න” – IMF ශ්‍රී ලංකාවට දැනුම්දෙයි
Economy and Business
April 26, 2022
මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස හා බදු ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 3 වන තැනට
Economy and Business
April 25, 2022
ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික...
මාර්තු මාසයේ උද්ධමනය 21.5% ක් දක්වා ඉහළට
Economy and Business
April 22, 2022
මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට 21.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්...
“ණය ලබාදීමට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි” – IMF
Economy and Business
April 20, 2022
ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි...
ඩොලරයේ අගය රුපියල් 330 ක් දක්වා ඉහළට
Economy and Business
April 11, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම්...
අප්‍රේල් 11, 12 දා නිවාඩු දින ගැන මහ බැංකුවේ නිවේදනය
Economy and Business
April 9, 2022
අප්‍රේල් 11 දා හා 12 දා රජය විසින් ප්‍රකාශයට පත්කළ විශේෂ රජයේ නිවාඩුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය...
ඩොලරයේ අගය රුපියල් 320 ක් දක්වා ඉහළට
Economy and Business
April 7, 2022
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා...
1
...
4
5
6
...
8
Page 5 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website