Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
විදෙස් සංචිතය ගැන අසුභ ආරංචියක්
Economy and Business
September 9, 2022
2022 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 5.6%කින් පහළ වැටී තිබෙනවා. ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සතුව නිල විදේශ...
දරාගත නොහැකි රටවල් අතරට ශ්‍රී ලංකාවත්
Economy and Business
September 7, 2022
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා. ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන...
”උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්රවල සැබෑ වැටුප් පහත වැටිලා” – Economy Next
Economy and Business
September 5, 2022
ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්රවල වැටුප් නාමික වශයෙන් ඉහළ ගියද උද්ධමනය හමුවේ සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය පවසනවා. 2021 වසරේ...
ජනාධිපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්
Economy and Business
September 2, 2022
යහපත් ආයෝජන අවස්ථා ඇති කිරීම හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා අටක් (08)...
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමතර මිලියනට හතක වියදමක්
Economy and Business
September 2, 2022
තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක...
ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපති හෙළිකළ තිත්ත ඇත්ත
Economy and Business
September 2, 2022
ඉකුත් අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ...
”ණය දෙන්නේ අනුමැතිය ලැබුනොත් පමණයි” – IMF
Economy and Business
September 1, 2022
ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිවූ බව ශ්‍රී ලංකාවට පැමිණි...
ශ්‍රී ලංකාව IMF සමඟ ගිවිසුමකට
Economy and Business
September 1, 2022
ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන්...
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය
Economy and Business
September 1, 2022
ආසියානු සංවර්ධන බැංකුව වෙතින ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහයක් ලෙස ඩොලර් බිලියන 2 ක මුදලක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව සඳහා...
IMF හා ශ්‍රී ලංකාව මූලික එකඟතාවයකට
Economy and Business
August 31, 2022
හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවේ සඳහන්...
ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි
Economy and Business
August 23, 2022
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා නිකුත් කර තිබෙනවා. 2022 ජූලි මාසය සඳහා ලක්ෂ්යමය...
කටුනායක ගුවන් තොටුපලේ රන් මාවත විවෘත කෙරේ
Economy and Business
August 19, 2022
කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" (Gold Route) විවෘත කර තිබෙනවා. මෙම "රන් මාවත" හඳුන්වා දී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන...
1
2
3
...
8
Page 2 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website