Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා...
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බවයි. නොවැම්බර් 14...
”ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් වෙන්නේ ඩොලර් මිලියන 50යි” – මහ බැංකු අධිපති
Economy and Business
October 2, 2022
තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදල් පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...
”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF
Economy and Business
September 29, 2022
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර...
බ්‍රිතාන්‍ය බාල්දු වෙයි
Economy and Business
September 26, 2022
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං...
තෙල් මිල පහළට
Economy and Business
September 25, 2022
මාස 8 කට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඇමරිකානු වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල 5.7% කින් පමණ...
ගල්අඟුරු ගන්න ක්ෂණික ටෙන්ඩර්
Economy and Business
September 25, 2022
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ කියා...
සිපෙට්කෝ පිරවුම්හල් පවත්වාගෙන යන්න බෑ
Economy and Business
September 23, 2022
ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් හා ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට...
රුපියලට 03වෙනි ස්ථානය
Economy and Business
September 23, 2022
එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට...
IOC නව පිරවුම්හල් 96ක්
Economy and Business
September 19, 2022
ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පවසනවා. IOC ශ්‍රී...
ඉදිකිරීම් 95%ක් කොටඋඩ
Economy and Business
September 19, 2022
අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි උප සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ භාණ්ඩ ආනයනය...
තවත් ණයකට ශ්‍රී ලංකාවේ අත්සන
Economy and Business
September 9, 2022
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති බව වාර්තා...
1
2
3
...
8
Page 1 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website