Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පක්ෂ නායක රැස්වීම Zoom ඔස්සේ පැවැත්වීමේ තීරණයක්
News
May 11, 2022
අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අද (11) පස්වරු 3.00 ට පැවැත්වීමට තීරණය කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව...
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් ෂෝර්ට් කට් නෑ” – නලින්ද ජයතිස්ස
News
May 11, 2022
මේ නිශ්චිත මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්නය නිර්මාණය කරනු ලැබුවේ මෙරට විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ආකාර්යක්ෂම,...
ගෝඨාගෝගම 33 වැනි දිනටත් පිබිදෙයි
News
May 11, 2022
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨාගෝගම ජනතා අරගලය අද 33 වන දිනටත් ක්‍රියාත්මක වනවා. පෙරේදා දිනයේදී විරෝධතා භූමියට මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගෙන් එල්ලවූ මැර ප්‍රහාරයෙන්...
“ප්‍රචණ්ඩත්වය පාලනයට දැඩි පියවර ගන්නවා” – යුද හමුදාපති
News
May 11, 2022
සාමකාමීව සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. යුද හමුදාපතිවරයා පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු...
අගමැතිට සහය පළ කරමින් අරලියගහ මන්දිරය අසලට පාක්ෂිකයින් රැස්වෙයි
News
May 9, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් පාක්ෂිකයින් විශාල පිරිසක් අරලියගහ මන්දිරය අසලට රැස් වී තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර එම පාක්ෂිකයින් හමුවීමට අගමැතිවරයා...
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපති, අගමැති ඇතුළු සියලු මැති ඇමැතිවරුන්ට තවත් ලිපියක්
News
May 9, 2022
ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින්, වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛවිහරණය සඳහා පමණක් යොමුවී සැමදෙනා කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ...
“ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ” – කතානායක
News
May 9, 2022
සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බවයි කියන්නේ....
“ගෑස් සපයන්නේ කර්මාන්ත සඳහා පමණයි” – ලිට්රෝ ගෑස් සමාගම
News
May 9, 2022
මේ වන විට මෙරට ගෘහස්ත ගෑස් සැපයුම සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. දැනට තමන් සතු LP ගෑස් තොග අතරින් සැපයීම කරන්නේ තියෙන්නේ කර්මාන්ත...
රුසියානු දේශපාලනඥයින්ට ඔස්ට්‍රේලියාවෙන් සම්බාධක
Foreign News
May 5, 2022
ඔස්ට්‍රේලියාව රුසියානු දේශපාලනඥයන් 76 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනයේ ප්‍රදේශවල ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන්හි රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34...
නියෝජය කතානායක ධුරයට රන්ජිත් සියඹලාපිටිය
News
May 5, 2022
හිටපු නියෝජය කතානායක රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පසුගියදා එම ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත්කරගැනීම අද (05) සිදුවුණා. ඊට නම් දෙකක් යෝජනාවීම හේතුවෙන්...
විපක්ෂ නායකවරයා ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කරයි
News
May 5, 2022
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කරනු ලැබුවා. එහිදී...
“අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත්වෙනවා” – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
News
May 5, 2022
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...
1
...
98
99
100
...
155
Page 99 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website