Author: A5 News Admin

“රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි” – සරත් ෆොන්සේකා

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූ දරුවන්ට හදවතින්ම ආශිර්වාද කරණ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තමන...

“සියලු පහරදීම් පිළිබඳ විමර්ශනයක් කරන්න” – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය ඉක්මනින්ම පාලනය කරන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක්...

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හා තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (12) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා. එම කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ,...

“දේශපාලනය​ ​ස්ථාවර නොකළොත් ඉල්ලා අස්වෙනවා” – මහ බැංකු අධිපති

ඉදිරි සතිය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකරන්නේ නම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපා​ලන පක්ෂවලට දැනුම්දී ඇති බව බැංකු අධිපති මහාචාර්ය...

අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරුන් පත්කරයි

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙකු පත්කර තිබෙනවා. ජනාධිපති...

දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගයෙන් කෙටි කාලීන යෝජනා මාලාවක්

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගය විසින් අද (11) කෙටි කාලීන යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු...

“මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගියා” – නාවික හමුදාපති

ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පවසනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ...

IMF වෙතින් ශ්‍රී ලංකාව සම්බන්ධ සාකච්ඡා ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාව සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. ඒ අනුව පසුගිය 09 වනදා ඇරඹුණු එම සාකච්ඡා මැයි 23 වනදා...

ගෑස් සිලින්ඩර හා පොහොර මිටි තොග ගණන් ඇමැති නිවෙස්වලින් හමුවෙයි

කුරුණෑගල ප්‍රදේශයේ දී විනාශ වූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී...

“ගෝඨාභය අයින් වුනොත් ආණ්ඩුව බාරගන්න අපි ලෑස්තියි” – අනුර කුමාර දිසානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිශ්චිතවම ඉවත් වන්නේ නම් තමන් මේ රටේ පාලනය බාර ගැනීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ...

“O/L විභාගය කල් දාන්නේ නෑ” – විභාග කොමසාරිස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව සැලසුම් කර ඇති පරිදි එළඹෙන...

Recent articles

spot_img