Author: A5 News Admin

අන්තරේ අද (19) කොළඹට

සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද (19) පැවැත්වීමට නියමිත වනවා. මෙම විරෝධතා පා...

දුමින්ද දිසානායක සතුව තිබූ ගිනි අවියක් අස්ථානගත වෙයි

හිටපු අමාත්‍ය, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය කියනවා. පසුගිය 9දා රාත්‍රී මන්ත්‍රීවරයාගේ මවට...

යුක්‍රේන හමුදා මරියපෝල් හැර යයි

යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ යුක්‍රේන...

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 වනදා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

“අනුර කුමාර දිසානායක කියන්නේ ඇත්ත” – රමේෂ් පතිරණ

‘ගෝඨාගෝගමට’ හා ‘මයිනාගෝගමට’ පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා විසින් වළක්වා ඇති බව හිටපු අමාත්‍ය,...

තමිල්නාඩුවෙන් සහනාධාර නැවක් අද (18) ලංකාවට

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ආහාර හා ඖෂධ සහනාධාර රැගත් නැවක් අද (18) සවස චෙන්නයි සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වනවා. තමිල්නාඩුවේ විවිධ ස්ථානවලින්...

සමන් ලාල් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සිතාවක ප්‍රාදේශීය...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160 ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කෙසේ වෙතත් එම මුදල් ඉන්ධන සඳහා යෙදවීමට හැකියාවක් නොමැති බව හා නමුත් හැකියාවක්...

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

මැයි 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ද අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට (CID) භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන...

පොලිස් ඉන්ධන හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා. කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන...

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි

පසුගිය 09 වෙනිදා අගමැති ධුරය දරද්දී පොහොට්ටුවේ සාමාජිකයන් අගමැති නිල නිවාස වූ අරලියගහ මන්දිරයට කැඳවා ප්‍රකෝප කළ අර්බුදයක් නිර්මාණය කිරීම නිසා ඉල්ලා අස්වීමට සිදුවූ...

“රනිල් වික්‍රමසිංහ අගමැති කළේ විදේශ සම්බන්ධකම් තියෙන නිසා” – එස්. එම්. චන්ද්‍රෙස්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කළේ, ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයෙකු නිසා බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Recent articles

spot_img