Author: A5 News Admin

පාන් මිල රුපියල් 30 කින් ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සඳහන්...

අන්තරේ පා ගමන ඇරඹෙයි

සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබෙනවා. මීට සුළු...

ඉන්ධන නොමැති නිසා මන්ත්‍රීවරු හෝටල් කාමර ඉල්ලයි

තමන්ට නිවසට යාමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් නවාතැන් ගැනීමට හෝටලයක් වෙන්කර දෙන ලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කතානායකරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද (19) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා...

“මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ” – කංචන විජේසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘සහනදායී මිලට’ ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ. දැනට පොදුවේ ලබා...

තිරිඟු පිටි මිල නැවතත් ඉහළට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා.

“කැබිනට් ඇමතිවරුන්ට වැටුප් ගෙවන්නේ නෑ” – අගමැති

නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍ය වැටුප් නොගෙවන බව අග්‍රමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. එසේම අගමැතිවරයා පැවසුවේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද ද සාකච්ඡා කර කපා හැරීමට කටයුතු...

ඇමරිකාවට වඳුරු උණ

යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වෙමින් ඇති වඳුරු උණ වෛරසය ඇමරිකාවට පැමිණ ඇති බව ඇමරිකන් වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා. වසංගත රෝග...

රෝහිත, සී.බී. හා එදිරිමාන්නගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. පසුගිය 09 වනදා ඇතිවූ...

“අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින් හෙට (20) සේවයට එන්න එපා” – අගමැති

අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින් හෙට (20) දිනයේ සේවයට පැමිණිය යුතු නැති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (19) කියා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ ඒ මඟින් ඉන්ධන ඉතිරි...

පොලිස්පති පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පසුගිය 09වෙනිදා එල්ල වූ ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද(19) පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)ට කැඳවා තිබෙනවා. මේ ප්‍රහාරය පිළිබඳව...

“පෙට්‍රල් පෝලිමේ ඉන්න එපා” – විදුලිබල හා බලශක්ති ඇමති

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අදත් (19) පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෙට්‍රල් හිඟය පිළිබඳ කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා...

තායිලන්තයෙන් ගෑස් ආනයනය තවදුරටත් ප්‍රමාද වෙයි

ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන්වීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා. මේ අතර දිවයිනට ළඟා වී ඇති නෞකාවේ ගෑස්...

Recent articles

spot_img