Author: A5 News Admin

ගෑස් මිල අඩු කිරීමේ සූදානමක්

අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. සභාපතිවරයා කියා සිටින්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල...

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත්

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ...

ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

‘වඳුරු උණ’ (monkypox) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මියගිය එම තරුණයා සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර...

බොරතෙල් මිල පහතට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 97.47 ක් ලෙස...

පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආහාරවල කැරපොත්තෝ

පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටින බවට යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟයි. පැමිණිලි...

”ඉක්මනින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න” – ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය

පාර්ලිමේන්තු වරම අලුත් කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ජාතික සාම මණ්ඩලය (NPC) ඉල්ලා තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ “ලෝකයේ...

”පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් මේ රටට අනාගතයක් නෑ” – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකද වන රුවන් විජයවර්ධන පවසන්නේ මෙරට පසුගිය කාලයේ බෙදී තිබුණු බවයි. ඒ වෙනුවට එකට එක්විය යුතු...

වසර 20කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්

2022 වසරේ ජුනි මාසයේදී මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව විසින් නිවේදනය කරනවා. ඒ අනුව 2002 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට...

”ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි” – දෙමළ ජාතික සන්ධානය

ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ. ඒ, හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන...

”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි. රාජ්‍ය ස්ථාවර නොමැති...

”20 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා” – කරූ ජයසූරිය

සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක්...

ජාතික ජන බලවේගය පාපැදියෙන් ජයග්‍රහණය හා විසඳුම කරා

ජාතික ජන බලවේගයේ පාපැදි සමාජය විසින් බයිසිකල් රැළියක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ, මග පෙන්වීම යටතේ පැවති මෙම බයිසිකල් රැළියේ තේමාව වී...

Recent articles

spot_img