Author: A5 News Admin

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපලේදීම ඉන්ධන අවසර පත්

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශය විසින් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී පහත සඳහන් ප්‍රධාන කරුණු 07ක් සාකච්ඡා කෙරුණා. විදේශ සංචාරකයන්ට...

නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර දිසානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවුණා. මෙම...

අවම බස් ගාස්තුව 34/= යි

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට 11.14%කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 38 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා...

”අන්‍යෝන්‍ය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරමු” – ජනපති

එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට හා එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ චීන...

මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය නාමල්ට දින දෙයි

හිටපු ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද...

”ජෝශප් ස්ටාලින්ට ඇප දෙන්න සියල්ල සූදානම්” – සමන් රත්නප්‍රිය

ඊයේ (03) අත් අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය...

”වංචා දූෂණ අවම කිරීමට එකඟනම් එය ප්‍රායෝගිකව ඔප්පු කරන්න” – අනුර කුමාර දිසානායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවංකවම වංචා දූෂණ අවම කිරීමට එකඟනම් පළමුව කළ යුතු කාර්යයක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනවා. මන්ත්‍රීවරයා කියන්නේ අධිකරණයෙන් පවා වැරදිකරුවන්...

බස් ගාස්තු පහළට

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ අධිවේගී මාර්ගවල බස්...

ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ගැන UN ප්‍රතිචාර දක්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ක්‍රියාකාරිනියක වන Mary Lawlor (UN Special Rapporteur on Human Rights Defenders) ඊයේ (03) අත්අඩංගුවට ගත් ගුරු වෘත්තීය සමිති...

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් හා හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් හා හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ චෝදනා මතයි. වැලිගම හා කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට...

චීනය තායිවානය තුළ දින 05ක යුධ අභ්‍යාසයක් අරඹයි

චීන යුද ගුවන් යානා 27 ක් සිය ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළු වී ඇති බව තායිවානය පවසයි. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ සිය රටට අනතුරු ඇඟවීම සඳහා...

කෘෂි යන්ත්‍රෝපකරණවලටත් QR ක්‍රමයට ඉන්ධන

කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා වාහන හා උපකරණවලට QR කේත ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය...

Recent articles

spot_img