Author: A5 News Admin

අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා අවලංගු කරයි

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර...

ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මර්දනයට එරෙහිව උද්ඝෝෂණයක

ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් විසින් පැරිස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (9) උද්ඝෝෂණයක් සංවිධානයක් පවත්වා තිබෙනවා. ඒ, මර්දනය අත්හිටුවන ලෙස බල...

”පාර්ලිමේන්තුව ඇතුළට රටේ වෙනත් නීති අදාළ නෑ” – බන්දුල ගුණවර්ධන

පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක්...

චීනයෙන් තවත් බිහිසුණු වෛරසයක්

නැගෙනහිර චීනයේ Langya ‘ලංග්‍යා’ වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 35 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ට...

පාර්ලිමේන්තුවේ නව මුදල් කමිටුව පිහිටුවයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබුවා. 09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල්...

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස...

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසිනුයි.

ගෝඨාභය හෙට (11) තායිලන්තයට යන බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි

මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවේ...

”සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත විවෘත කරනවා” – කංචන විජේසේකර

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ධීවරයන්...

”අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා” – නීතිඥ මනෝජ් නානායක්කාර

ගාලු⁣ මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසනවා.

”දේශපාලඥයින් මීට වඩා විනයගරුක විය යුතුයි” – අනුර ප්‍රියදර්ශන යාපා

අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ. ඒ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන...

”සර්වපාක්ෂික ආණ්ඩුව රඟපෑමක් වගේ, මහ පොළොවේ ඒවා නෑ” – උදය ගම්මන්පිල

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පයෙන් බැහැරව එකිනෙකා ඇමති ධුර බෙදාගැනීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවයි පොහොට්ටුවේ මන්ත්‍රී උදය ගම්මන්පිල කියන්නේ. “අපි ගෝඨාභය...

Recent articles

spot_img